නාවලපිටිය නගරයේදී 15 හැවිරිදි දැරියක කෙළෙසී යැයි කියන පොලිස් සැරයන් හා ධනපති ව්‍යාපාරිකයාගේ පුතා ඇතුළු පස් දෙනෙක් රුපියල් 25000 බැගින් වූ මුදල් හා රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදාහරින ලෙස නාවලපිටිය මහේස්ත‍්‍රාත් දීප්ති කොඩිතුවක්කු මහත්මිය නියෝග කළාය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කට්ටියම නිදි ...නීතිය පැදුර යටනේ . නැගිට්ටෝත් විතරයි නීතිය ගත හැක්කේ
බලය ඇති තැන නිතිය නැත (දී)
මෙයාලට මොකටද ඇප දුන්නේ.... (ස.වි)
කුමට මෙරට නීතිය සහ විනිසුරන් ජනතාව නීතිය අතට ගන්න දිනේ ලඟයි වගේ(නු)
මේ අය පොලිසියට දුන්නේ ඇයි? මරන්නයි තිබුනේ (දී)
අයියෝ රටකට ගිය කලක් ඕකත් ගාණක් ද.? මරේ මරු රට පෙරට (සවි)
මේ මහේස්ත්‍රාත් තුමියක්නේ. පුදුමයි මට මේ තීන්දුව ගැන. මම මේ කිවුවේ මට හිතෙන දේ. (නි)
මගේ ගමත් නාවලපිටිය.දැන්නම් කියන්නත් ලැජ්ජයි ඒක. (නි)
පව් අහින්සක කෙල්ල...
සල්ලි වලට මොනවද කරන්න බැරි අද කාලේ. (නි)
නීතිය ඉතිං එයාලගෙමනේ. (නි)
ඕක කරන්නද මේකේ පරීක්ෂණ කරපු කණ්ඩායම මාරු කළේ?
අයියෝ රටට ගිය කලක්...
මතකද හුණුවටයේ කතාව?
පුදුම නීතියක් නේ ? ස්ත්‍රී දුෂ්කයන්ටත් ඇප දෙනවා ද ?
කුමට මෙරට අධිකරණය නිතිය සහ විනිසුරන්
එල්ලන්න ඕන .
ගල් ගහ ගහ එළවා එළවා මරන්නයි තිබුණේ. ඇප දුන්නේ ඇයි?
අහල පහල කට්ටිය ගොඩක් අවධානයෙන් ඉන්න...විශේෂයෙන් ගැහැණු දරුවන් ඉන්න අය.
මේක අපේ මහින්දානන්ද ඇමති ගේ ආසනය නේද?
කොතැනද වැරැද්ද? ඒ දැරිවිය මෙවා කියපු එකද? කරපු එව්‍න් ව අල්ලපු එකද? දැන් ඉතිං නිතිපතිගෙන් අහලා අවුරැදු 10කට 15 කට පස්සේ තින්දුවක් දේවි......
පාලකයින්ට..............................
ඇයා මේ වගේ අයට ඇප දෙන්නේ.....
කට ....කට