ස්විට්සර්ලන්තයේ හුට්විල් නගරයේ අවන්හල් හිමියකු වන ශ්‍රී ලාංකිකයකුට මරණ තර්ජනය එල්ල කර, පහරදුන් බීමත් තරුණයන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව එරට පොලීසිය කියයි.
හිස් මුඩු කැර, හමුදා ඇඳුම් ඇඳ ‘අපි දිනන්නෙමු‘ යනුවෙන් කෑ ගසමින් නාසි ක්‍රමයට ආචාර කරමින් එම අවන්හලට ගිය මෙම දක්ෂිණාංශික අන්තවාදීන් තිදෙනා එහි මස් පුළුස්සන උඳුනක් ද, පුටුවක් හා මේසයක් ද කඩා බිඳ දැමීයැයි පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිට්ලර්ගේ අන්තවාදී දර්ශනය අදටත් යුරෝපයේ සුළු කොටසක් අනුගමනය කරමින් සිටි.(ස)
කාපු බීපු වෙලාවට පොඩි විහිළුවක් කරාට ගණන් ගන්න එපා. (ස)
සුවිස්ටර් ලන්තය නේද අර ජීවත් වීමට සුදුසුම රටවල් අතර පෙරමුණ ගත්තේ !!!!!!!!(ස)
රත්නායක ඔබ හරි , දැන් ඒ සුළු පිරිස ටික ටික සමහර පක්ෂවල අනුග්‍රහය ලැබීමෙන් පුළුල් වන බව තමයි පේන්නේ (ස)
ඔව් ඉන්දික ස්විස්ටර්ලන්තය තමයි අංක 1ට තේරුනේ . එහෙම වුණේ ලංකාවේ වගේ පැයෙන් පැයට අපරාධ වාර්තා නොවෙන නිසයි (ස)
මේක වෙන ප්‍රශ්නයක්. අපි කලබල විය යුතු නෑ (ස)
ඇයි අපේ අයට හිරිහැර කරන්නේ? මේවා කැතයි හොදේ. (නි)
මේ ස්විස්ටර්ලන්තයේනේ. ලංකාවේ අවන්හල්වල මිනී මැරුවත් ගැටලුවක් නැතිව ඉඳියි. (ත)
ස්විස්ටර්ලන්තයෙ ජීවත් වීමට නම් කොටිපතියන් විය යුතුයි මන්ද වියදම වැඩි නිසා. නීල් මහත්තයා දැං ඔය අපරාධයක් නෙවෙයිද වෙලා තියෙන්නෙ (ත)
හේතුව සදහන් කරලා නෑනේ (ස)
හේතුවක් නැතුවද චන්ඩි පාට් දාලා තියෙන්නේ (ස)
මෙහෙත් ඔය වගේ අය උද්ගෝෂණ කරන්නෙ සමහර කඩ වහන්න කියල. (නු)
ප්‍රශ්නය සමේ වර්ණයයි. ඔවුන් කලු සමට වෛර කරති. (නි)
අවිගත්තෝ අවියෙන්ම නැසෙති කියලා කලබල නොවී ඉන්න. (නි)
ගොඩක් හොඳයි (ස)
නිරංජන්, ස්විස් වල වියදම සැරයි වගේම ආදායමත් අඩුයි. (නි)