පිංකැටය කැඩීමට පැමිණි බව කියන සිව් දෙනකුගේ පහරකෑමට ලක්වූ මහරගම ධර්ම ශ්‍රී වර්ධනාරාමයේ හිමි නමක අද අලුයම රෝහල් ගත කළ බවත්, දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බවත් පොලීසිය කියයි.
පිංකැටය කැඩීමට පැමිණි බව කියන සිව් දෙනකුගේ පහරකෑමට ලක්වූ මහරගම ධර්ම ශ්‍රී වර්ධනාරාමයේ හිමි නමක අද අලුයම රෝහල් ගත කළ බවත්, දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බවත් පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දන්සල් දොරෙහි නැත යදියෝ ... සල්පිල්වලය පුරවැසියෝ .... පන්සිල් රකිති මැරවරයෝ .... මේ ...කේතුමතී නුවරයි . (නි)
කෝ අපේ නායක හිමිවරුන්? (නි)
ඒ පාර පන්සල් වලට අපලයි වගෙයි. (නි)
කෝ අපේ සේනාව? (නි)
අපේ පන්සල් වල තියෙන පින් කැට බහිරවයට ඇරපු නිධන් වගේ. (නි)
සේනාව හැංගිලා.(නදී)
මිනිස්සු ඇයි දැන් මේ වගේ වැඩ කරන්නේ (දී)
පව් වැඩ කරන්න එපා මිනිසුනේ (දී)
මිනිස්සුන්ට දැන් ජීවත් වෙන්න ක්‍රම නැහැ. තුට්ටු දෙකට මිනී මරලා හරි ජීවත් වෙන්න මගක් තමයි කවුරුත් සොයන්නේ..(ස)
කෝ ඔයාලගේ අර බොදුබල සේනා.(නදී)
ඇත්තද, පුලුවන්නම් කඩාගෙන යන්නකෝ (දී)
වපුරපු දේවල් නෙළන කාලයක් එනවා ඇති. ඒකයි මෙහෙම දේවල් වෙන්නේ. (නි)