සංචාරක පාකිස්තානු පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රීකට් තරගාවලියේ මහනුවර පල්ලේකැළේ ක‍්‍රීඩාංගණයේදී අද (09) පැවැත්වෙන දෙවැනි තරගයේ කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල ඕවර 50 කදී කඩුලූ 4 ක් දැවී ලකුණු 135 ක් රැස් කළේය.
ශ්‍රී ලංකා අරම්භක පිතිකරු ලෙස පිටියට පිවිසි තිලකරත්න ඩිල්ෂාන් නොදැවි ලකුණු 118 ක් රැස් කර අතර නායක මහේල ජයවර්ධන ලකුණු 53 ට දැවී ගියේය.
ශ්‍රී ලංකාව ඕවර 50 කදී කඩුලූ 4 ක් දැවී 280 (තිලකරත්න ඩිල්ෂාන් නොදැවී 119 , කුමාර් සංගක්කාර 18, මහේල ජයවර්ධන 53, තිසර පෙරේරා 24)
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ගහන්නෙ අපේ කොල්ලො.... wooooow