විදේශ රැකියාවක් සඳහා පොලිස් වාර්තාවක් දීමට රුපියල් 1000ක අල්ලසක් ගත් පොලිස් සැරයන් කෙනකුට කොළඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් රශ්මි සංගප්පුලි මහතා දෙවසරක සිරදඬුවමක් සහ රුපියල් 5000ක දඩයක් නියම කෙළේය. කැකිරාව පොලිසියේ ආර්. ධර්මසිරි ඒකනායකට එම දඬුවම නියම විය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි අහුවෙන්න ගත්තෙ මගෙ දෙය්යෝ...!!
ඕක එච්චර දෙයක්ද? අපේ පොලිසිය එහෙම කොච්චර අල්ලස් ගන්නවාද? අවනීතිය රජ වෙලා ඒකයි..
තරුනැති බැජ් එකක් නිල ඇදුමේ ගහලා සමාව දුන්නොත්, සුද්ද කිරීමේ හමුදාවේ තනතුරක් දෙන්න සළකා බලන්න පුලුවන්
ප්‍රයිවටි හිඟන්නෙක්...
අයියෝ රාළහාමි,මුලු පොලිසියටම ලැජ්ජයිනේ.දන්නේ නැත්නම් අහු නොවී ගන්න දන්න කෙනෙක්ගෙන් අහගන්න තිබුණනේ
ගන්න එකේ ගන්නවාකෝ හරිහමන් ගාණක්.1000ක් අරන් මක් කරන්නද?හිරේටම වෙලා ඉන්නවා දැන් ඉතිං
දඩුවම් නම් සැර වැඩියි තමයි.ඒත් ඔය දඩුවම් අනික් අයත් පාඩමකට ගත්තොත් හොදයි
ඕක සාමාන්‍ය දෙයක්. ඔය විදියට හිරේ දාන්න ගියොත් අපිට පොලිසියක් නැතිවෙයි
ලක්ෂ 50ට වැඩි අල්ලසක් ගත්තා නම් යුෂ්මතාට සමාව දෙන්න තිබුණා
හෙල්පින් හම්බන්තොට ?
රැපියල් 1000ට දඩුවම සැර වැඩියි... මහ අපරාදකරැවන් දඩුවම් නොලබාම නිදහසේ ඉන්නවා...
කොරනවානම් රාළහාමි ලෙස දාහකවත් වැඩක් එපායැ කොරන්න.. පරම්පරා ගාණකට ඇති වෙන්න ගත්තේ නැති එකේ වරදට අල්ල ලෙව කකා හිරේ තැපින්න උනා...
අලිබබා ඹයා හිතන්නෙ මෙයා මෙවෙනකොට 1000 ඒවා කියක් අරන් ඇත්ද දවසට 1000 ගානේ ගත්තත් අහිසක මිනිසුන්ගෙ සල්ලි මේගොල්ලන්ව ඒල්ලන්න ඹනෙ
තනියම ගන්න ගියාම ඔහොම වෙනවා.. අහළ පහළ කඩයක්වත් තිබුණෙ නැද්ද?
මෙයාව හිරේම තියන්න.. ලැජ්ජ නැද්ද රැපියල් 1000ක් ගන්න අද මොනවද රැපියල් 1000ට ගන්න පුළුවං....??
ඇත්තටම පගා කාරයො ඔක්කොම එල්ලුවොත් කවුද සාමය රකින්න ඉතුරු වෙන්නේ?
ඇහුවත් සන්තෝසයි. ඔය මම හිතන්නෙ පොලිසියෙ පගාව ගත්තු පළවැනි රාළහාමි වෙන්නැති...
පොලිසියේ අයට ඔහොම කරලා මදි කරන ඕන්නැති වැඩ වලට.හරිනම් සමාජය ඉදිරියේ වෙඩි තියන්නයි වටින්නේ
මම රට එන්න පොලිස් වාර්තාවක් ගන්න අපේ පොලිසියට දවස් 5ක් ගිහින් පස්සේ වැඩක් නොවුණු නිසා ගල් බෝතල් 5ක් අරන් දුන්නා.ඕනිනම් ඔප්පු කරන්න පුලුවන්
මේක හරිම අසාධාරණයි!! ලොකුම හොරා එළියෙනෙ...
වරදක් තමයි.ඒත් පවු.අර කෝටි ගනන් හම්බකරන දේශපාලුවෝ නිදහසේ
අනික් රාලහාමිලා නම් පගාව කියන්නේ මොකක්ද කියලාවත් දන්නේ නෑ
1000 බීමට කෑමට පස්සෙ ගන්න පුළුවං කියලා හිතල..
සමහරවිට කන්‍යාවිය පොඩිඋන් එද්දි වහගෙන ඉන්න ඇස් දෙක ලොකුඋන් එද්දි අරිනවා ඇති.කඩුවත් බිම තියලා තරාදියේ කොක්කටත් තට්ටුවක් දානවා ඇති හරියට අර සිලිලාර කඩේ මුදලාලි වගේ
දැන් රාළ හාමිට සතුටු ඇති නේද?
දඩුවමේ හැටියටනම් පොලිස් සැරයන් අසරණයේක වෙන්න ඕන....
අයියෝ 1000.00 ද අරන් තියෙන්නේ ????????
මට නම් එපාවෙනවා අලිබබා....
අලි බබාගේ අදහසට මමත් එකගයි
අලිබබාගේ අදහටනම් මමත් එකගයි..
රටේ සිදුවෙන වැරදි බලනකොට ඒ රාළහාමිට දීලාතියෙන දඩුවම අසාධාරණයි. නඩුකාරයනුත් හිතෙන හිතෙන විදිහට තමයි විනිශ්චය කරන්නේ. දේශපාලකයෙක්ගේ සහචරයෙක් නම් ඕක අහකට විසිවෙනවා. මොකද ඒවාට විනිශ්චය දෙන්න බයයි