
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
මහ වැසිත් සමග හමා ආ දැවැන්ත සුළගකින් මුන්දලම ප්‍රදේශීය ලේකම් බල ප්‍රදේශයේ නිවාස 10 කට 11 දින හවස හානි සිදුව ඇති බව පුත්තලම ආපදා කළමණාකරණ ඒකකය පවසයි.
මෙලෙස හානි සිදුව ඇත්තේ මුන්දලම කිරීයන්කල්ලිය හා දසනායකපුර ප්‍රදේශවල නිවාසවලට බව කියයි.
එම සුළග මුන්දලමට අමතරව ආරච්චිකට්ටුව,නල්ලදරන්කට්ටුව උඩප්පුව ඇතුළු ප්‍රදේශ වලටද පැවති බවද කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd