ජනාධිපති ලේකම් කාර්යාලය, ජාතික තරුණ සේවා සභාව සහ තාරුණ්‍යයට හෙටක් සංවිධානය එක්ව සංවිධානය කරන තරුණ සාම පාද යාත්‍රාව සෙනසුරාදා සවස අකුරණ නගරයට පැමිණි අවස්ථාවේ ජනතාවගෙන් උණුසුම් පිළිගැනීමනක් හිමිවිය.
අකුරණ ජම්මියතුල් උලමාවරුන්ගේ සංගමය ,අකුරණ වෙළද සංගමය,ප්‍රදේශයේ දේශපාලන නායනත්වය සහ ප්‍රදේශයේ ජනතාව එක්ව පාද යාත්‍රව උණුසුම් ලෙස පිළිගනු ලැබූ අතර පාද යාත්‍රාවට එක්ව සිටින විදේශීය භික්ෂූන් වහන්සේලාට ගිලන්පස ද පූජාකරනු ලැබීය.
පසුගිය 10 වනදා කතරගමින් ආරම්භ වූ මෙම සාම පාද යාත්‍රාවට යාපනය දක්වා ගමන් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජාතින් සියල්ල එකට එකතු වෙලා ඉන්න එක මොන තරම් සන්තොසද (දී)
අකුරණ මුස්ලිම් ජනතාව එහෙනම් දැන් බුද්ධාගමට ඇවිත් වගේ. සාදු... සාදු... සාදු...!!! (නි)
සිංහල සහෝදරයින් සියල්ලන්ටම අපගේ උත්තමාචාරය! (නි)
ඔයාලා තාම දන්නෙ නැහැ එහෙනම් මුස්ලිම් ආගමෙ හැටි...? (නි)
සමින්ද, අපේ ස්වාමින් වහන්සේලා අවශ්‍ය තැන්වලදී අවශ්‍ය දේවල් කරනවා. කියනවා. ඔයා කලබල වෙන් නැතුව ඉන්න. පින්තූරකින් දැක්ක පලියට හැමදේම තීරණාත්මකයි කියලා හිතන්න එපා. ඔයාලා වගේ අය තමා මිනිස්සු අතර භේද ඇතිකරන්නේ. මේ පින්තුර දැක්කම ඒ වගේ අගය කළයුතු දේවල් තියෙනවා. ඒ දිහා බලන්න,එහෙමත් තේරුම් ගන්න බැරිනම් අඩුතරමින් අනිත් අයගේ අදහස් කියවලා හරි තේරුම් ගන්න බලන්න. (නි)
අගය කලයුතු වැඩ අගය කරන්න (දී)
හොද වැඩක් (දී)
මේවා අර සේනා, මේ සේනා වලට හොද පාඩමි.(නදී)
ජාතික නිදහස ලෝකෙටම කියා පෑමක් (දී)
ජාතික සමගිය (දී)
අනේ ඔබ වගේ අතීතයේ මිනිස්සුත් ඕවට රැවටුන නිසා තමයි අද අපේ ස්වාමීන්වහන්සේලාට මේ තරන් කෑ ගහන්න සිද්දවුණේ. තවමත් පාඩමක් ඉගෙන ගන්නේ නැහැනේ. (ස)
හොද දෙයක්. (නි)
ලංකාවෙ ජිවත් වෙන බහුතරයගේ මානසික මට්ටම මේ අදහස් වලින්ම හිතාගන්න පුලුවන්. (නි)
තිලක් මහත්තයෝ ඔයාගේ අර සේනා ,මේ සේනා වලට පාඩම් උගන්වන්න නෙවේ මේ පාද යාත්‍රාවේ අරමුණ ,මෙතුවක් කල් මේ රටේ හිටියවගේ සැම ජන කොට්ටාශයකම සභාගිත්වයෙන් එකමුතුව ඉන්න පුළුවන් කියන්න එකත් එක්ක මුළු රටටම සෙත් පතාකල පාද යාත්‍රාවක් මේ .(නදී)
දැන් බයෙවලා වගේ.(නදී)
අද තිබෙන ප්‍රතිචාර බොහොමයක් බෞද්ධ මුස්ලිම් සමගියට සුබ ආරංචි ගෙන දෙන බව වැටහෙනවා. (ස)
ඡායාරූප වලින් ඕනෑ තරම් දේවල් ලෝකයාට පෙන්වන්න පුලුවන් වුණත් හැබෑවටම සහයෝගීතාව නැති එකයි අපටත් තියෙන ප්‍රශ්නෙ. (නි)
මේ ලබාදෙන ඔක්කොම හලාල්. (නි)
සහෝදර වරුනි, ලංකාවේ සියලු ජාතීන් ඉන්නේ සමගියෙන්. ඒ සමගියට කැමති නැති සමහර පාර්ශවයන් මේ සියලු දේවල් අවුස්සන්නේ. අන් ආගමිකයන් අතර සමගිය හා සහෝදරත්වය ගැන අවරුදු 1400 කට කලින් මොහම්මෙඩ් නබිතුමා කියා දී ඇත.(නදී)
මුස්ලිම් සහෝදරවරුනේ ඔබට බොහොම පින්.(නදී)
බොහොම හොද ප්‍රතිචාරයක්. එහෙත් අද දවසේදී මුස්ලිම් ජාතිකයන් යම් කිසි පෙරහරක් ගියා නම් මේ තත්වයම බලපායිද කියන එකයි ප්‍රශ්නය. (නි)
අනේ ඔය වගේ ඉන්ඩ ඕනේ මිනිස්සු. එතකොට ඔය ජාතිවාදීන්ට හොද පාඩමක් කියලා දෙන්න පුළුවන්.(නදී)
මෙන්න අනික් ආගම්වලට ගරුකරන හැටි ඉගෙන ගන්න අවස්ථාවක්.(නදී)
ඔව් ජාතිවාදීන්ට ඔවා හරියට කිව්වා.(නදී)
කෝ අපේ ස්වාමීන් වහන්සේලා.(නදී)
හරිම ආඩම්බරයි. බලන්න අපේ සමගිය කොතරම්ද කියලා.(නදී)
මුස්ලිමිවරු අනෙත් ආගම් වත් පිළිවෙත් ගරුකරමින් ජීවත්වන පිරිසක්බව මෙයින් ඉතා පැහැදිලිවනු ඇත.(නදී)
ආගම්වාදියනේ මේක හොදින් කියවන්න. මේ සහෝදර මිනිසුන්ට නිකරුනේ ගහන්න එපා.(නදී)
අපි අපිත් අගය කරනවා (දී)
මම මුස්ලිම් ජාතිකයන් බහුතරව ජීවත්වන ප්‍රදේශයක සිටින කෙනෙකි. මුස්ලිම් කට්ටිය ජාතිවාදී කණ්ඩායමක් නොවෙයි. ඉස්ලාම් ධර්මයේ කියා ඇති පරිදි ආගාම්නුකුලව ජීවත් වන නිසා ව්‍යාපාරික සහ අධ්‍යාපනය අතින්ද මේ කට්ටිය ඉදිරියෙන් සිටිති. අපේ කට්ටිය පන්සලට යන්නේ මාසයකට වතාවක්. ඉතින් කොහෙද සහෝදරත්වය ගැන දන්නේ. (නි)
ජාතින් සැවොම එකට එකතු විය යුතුයි (දී)
කුරානය: 8.12. අවිස්වාශ කරන්නවුන්ගේ හදවතට ත්‍රස්තය ඇතුලු කරන්නෙමි. එහෙයින් ඔවුන්ගේ ඇඟිලි තුඩු හා බෙලි කපා දමන්න. (නි)
අගය කල යුතු වැඩක් (දී)
ලෝකෙම ඇස් ඇරේවා (දී)
හොද වැඩක් (දී)