තඹලගමුවේ නිවෙසක ඇතිකළ පාදිලි මානාවකු සෝමාවතී රක්ෂිතයට මුදාහරින ලෙස අධිකරණය නියෝග කළේය.
වියළි කළාපයේ වගුරු බිම් ආශ්‍රිතව ජිවත්වන මෙම පක්ෂියා නිවෙස්හි ඇති කිරීම සපුරා තහනම්ය
තඹලගමුවේ නිවෙසක ඇතිකළ පාදිලි මානාවකු සෝමාවතී රක්ෂිතයට මුදාහරින ලෙස අධිකරණය නියෝග කළේය.
වියළි කළාපයේ වගුරු බිම් ආශ්‍රිතව ජිවත්වන මෙම පක්ෂියා නිවෙස්හි ඇති කිරීම සපුරා තහනම්ය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සත්ත්වයා සිරකරගෙන සිටි කෙනාව වැලිකඩ රක්ෂිතයට යවන්නේ නැද්ද? (නි)
සතුන් කූඩු කරලා හදන අයව කූඩුවල දාලා තියන්නයි තියෙන්නේ. (නි)
මේ වැඩේ වැරදියි. පාදිලිමානාවා යවන්න තිබුනෙ පල්ලියට. (නි)
පද්මිගේ අදහස හරිම ස්වාභාවිකයි වගේම තාත්විකයි. (නි)
හරි ලස්සනයි. බයිසිකල් හැඩලයන් වත් ගිල්ලද?(නදී)
ඔය සතාගේ පිහාටු කලු පාට නොවී කහ පාට වුණා නම් කියයි හාමුදුරු මානාවා කියලා. (නි)
බලන්නකෝ ඒ සතාගේ ලස්සන (දී)
ලස්සනයි (දී)
ඉතා හොද පුවත් සැපයුමක්. (නි)
ඒ සතා මම මිට කලින් දැකලා නැහැ (දී)
ලංකාව ඉතා ලස්සන රටක් (දී)
ඊයා! බලන්න අප්පිරියයි ඌව. (නි)
මේ සතාගේ ජීව විද්‍යාත්මක නාමය කුමක්ද? (නි)
ඒ ලස්සන සතෙක් (දී)
මම හිතුවේ මූලධර්මවාදියෙක් කියලා. (නි)
රක්ෂිතයට යවන්න තියෙන්නේ ගෙදර අයිතිකාරයාවයි. (නි)
මමත් කැළේ ඕනෑතරම් ඇවිදලා තිබුණත් මෙහෙම කුරුල්ලෙක් දැක්කේ පළවැනි වතාවට. (නි)
ඒ සතා දැක්කෙත් අද. පෙන්නුවට බොහොම පින්.(නදී)
කුරුල්ලා ලස්සනයි. නමුත් නම අහනකෙට හිනා යනවා.(නදී)
පාදිලි මානව වන්දනාවේ යන ඝනයේ කුරුල්ලෙක්. මෙයාලව ආරක්ෂා කිරීම අපේ යුතුකමකි. ගෙවල් වල ඇති කර මේ අහිංසක කුරුල්ලන් විනාශ කරන්න එපා.(නදී)
පළමු වතාවට දැක්කේ. ස්තුතියි ලංකාදීපයට.(නදී)
අහිංසක සතුන්ට ඉන්න දීලා ළමයෙක් හදා ගත්තානම් හොදයි.(නදී)
පවු අප්පා! පාදිලි මානාවාගේ දෙපා වලට විලංගුත් දාලා. ඉන් පෙනෙන්නේ ඌ සුරතල් වී නොමැති බවයි. (නි)
මගෙ අම්මෝ! මෙහෙම කුරුල්ලෙක් මම කොහේවත් දැකලා නැහැ. (නි)
අයියෝ පවු! කකුලුත් බැදලා. (නි)