නුගේගොඩ පින් ළිඳක් අසලදී 47 හැවිරිදි මවකට අතවර කළැයි ති‍්‍රරෝද රථ රියැදුරන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය කියයි. ඔවුන්ගේ ති‍්‍රරෝද රථ දෙකද පොලිස් බාරයට ගෙන ඇත. සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
නුගේගොඩ පින් ළිඳක් අසලදී 47 හැවිරිදි මවකට අතවර කළැයි ති‍්‍රරෝද රථ රියැදුරන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය කියයි. ඔවුන්ගේ ති‍්‍රරෝද රථ දෙකද පොලිස් බාරයට ගෙන ඇත. සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බබාලා ගැන අදහස් මේ වගේ තැන් වලදී එළියට දාන්න එපා. (ස)
කාන්තාවන්ට පාරේ බැහැල යන්න බැහැ දැන් (දී)
යෝනුස්ගෙ කාට හරි ඔහොම වුණ දවසට පැමිණිලි නොදා ඉන්න හැකියාව ලැබේවා! අනුන්ගෙ කරදරයකදිත් තමන්ගෙ අන්තවාදය සඟවා ගන්න බැහැනෙ. (නි)
සමාජය පිරිහිලා (දී)
කටක් ඇරලා කියන්න පුළුවන් වැඩද (දී)
ඩයස් මහත්තයා කියන දේ හරි. (නි)
අපි මේ කොහේටද යන්නේ? (නි)
රෝෂ්, බළලා මල්ලෙන් එළියට පැනලා නේද? (නි)
මේ කියන අය කැමතිද තමන්ගේ කෙනෙක් මේ රස්සාව කරනවට. හැම ජරා වැඩක්ම නීතිගත කළොත් හරිද ?(ස)
ඔන්න බන්ධනාගාරයට බඩු එනවා. හොදින් පිළිගන්න හොදේ. (නි)
නිතියක් නැතිකම නිසා තමයි මේවා වෙන්නේ (දී)
ළමයි වැඩිපුර හදන්නේ ඔය විදියට වෙන්න ඇති නේද ? (ස)
මේ වැරදි කරන අයව එල්ලලා මරන්න ඕනේ. වෙන දඩුවම් හරියන්නේ නැහැ. (ස)
අර කට්ටිය ජනගහනය වැඩි කරගෙන තියෙන්නේ ඔය ක්‍රමයටද? (ස)
මේ ගොල්ලත් අළුත් කඩේ ළඟ පෙළපාලි ගියාද ?එත් හිරේ යන එක නම් නවත්ත ගන්න බැරිවෙයි නේද? (ස)
මොනවගේ ළිඳකටද පින් ළිඳක් කියන්නේ. (ස)
නඩුකාරතුමනි ඔයවැනි ක්‍රියා නොකරන්න අනිත් අයටත් දැනගන්න හොද දඩුවමක් දෙන්න..!(නු)
යෝනුස්, රිසානා වෙනුවෙන් කතා කරපු තරමත් කතා කළේ අපේ අය කියලා මතක නැද්ද? (නි)
මොකද මේ වෙලා තියෙන්නේ මහරගම පැත්තට..? මේ වගේ වැඩ වලින් යහපත් මෙහෙවරක් කරන ත්‍රිරෝද රියදුරන්ගේ රැකියාවට කැළලක් නේද? ත්‍රීරෝද රථ රියදුරු සංගමය එකතුවෙලා සියලු දෙනා මේවන් පාපතරයන්ට විරුද්ධව උපරිම දඩුවම් දියයුතුයි..!(නු)
පින් ළිදක් කියන්නේ මොකක්ද කියලාවත් දන්නෙ නැති ලාංකිකයෝ ඉන්න එක පුදුමයි. (නි)
මේවගේද අර පහුගිය දවස්වල අවුරුදු 72ක කාන්තාවකටත් මොනවාද කරලා තිබුණා නේද?(නු)
මෙවෑනි අය සෑම ප්‍රදේශයකම ඈත. අද කාන්තාවකට නිදහසේ පාරේ යන්න බෑරි මොවුන් නිසයි.මොවුන්ට නීතිය තදින් ක්‍රියාත්මක කරන ලෙස පොලීසියෙනුත් ,අධිකරණයෙනුත් ඉල්ලා සිටිමි.රටටම් දෑකගන්න මොවුන්ව මාධ්‍යයට දිය යුතුයි. (දී)
කාන්තාවකට පාරේ බැහැලවත් යන්න බැහැ දැන් (දී)
ඇයි මේ ගැහැණු කෙනා පැමිණිල්ලක් දැම්මේ? මේ ත්‍රිරෝද රථ රියදුරන් ඉක්මනින් ජනගහනය වැඩි කරන්න නේ බලල තියෙන්නේ......(නු)
මෙවෙනි දෙවල් මතු නොවන්නටනමි ප්‍රථමයෙන් මෙවෙනි තරැණයන්ට තමන් අදහන ආගම නිසි පරිදි කියා දිය යුතුයි..!(නු)
අරාබි නීතියවත් නැතිව මෙයාලා පාළනය කරන්න බැරි පාටයි....(නු)
මෙයාලා පිං ළිදක් බව වටහා නොගත්තාට නිසි දඩුවම් ලැබෙයි.. ඕනවට වඩා ඉදිමෙන්න යන්න එපා..!(නු)
දැක්ක නේද පැය 48නීතිය ගනන් ගත්ත හැටි..!(නු)
48 නෙවෙයි ඒකත් දෙගුණ කරලා නීති හැදුවත් කරන්න හිතෙන දේවල් කරනවා මේ අය..!(නු)
පේනවා නේද රටේ නීතියට තියෙන බය..!(නු)
මොකද මේ රටට වෙලා තියෙන්නේ (දී)
යෝනුස්, ඔයාලා කරන දේවල් හැමතැනටම ආදේශ කරන්න හදන්න එපා. (නි)
අරාබි නීතිය අවශ්‍ය නැහැ. ලංකාවේ නීතිය හරිහැටි ක්‍රියාත්මක කළා නම් මෙහෙම අපරාධ වෙන්නෙ නැහැ. (නි)
මේ අයව හංගපු ආයුධ ටිකක් හොයන්න යද්දී එක්කගෙන යන්න බැරිද? (නි)
අපේ රටවලට බටහිරින් එවන අසභ්‍ය දේවල් අපි එක්කෝ සේරම ගන්න ඕනෑ. නැත්නම් එකක්වත් නොගෙන ඉන්න ඕනෑ. (නි)
අත සහ ජංගම දුරකතනය නැති විට මේ ජරා වැඩ සියල්ල නැති වනු ඇත. (නි)
දූෂිත දේවල් මාධ්‍ය තුළින් පාලනයක් නැතුව ප්‍රදර්ශනය කරද්දී මෙහෙම දේවල් වෙනවා. (නි)
එයාලගේ ඡායාරූප පත්තරේ දැම්මා නම් හොදයි. (නි)
ඒක තමයි අපි කියන්නේ ගණිකා වෘත්තිය නීතිගත කළ යුතුයි කියලා. (නි)