කෑගල්ල පින්නවල සංචාරක හෝටලයක බීර බොමින් සිටියදී එහි හිමිකරු හා සබරගමු පළාත් සභා මන්ත්‍රී සංදීප් සමරසිංහ (එ.ජා.ප) පහර දුන්නැයි බ්‍රිතාන්‍ය ජාතිකයෝ දෙදෙනෙක් කෑගල්ල පොලිසියට පැමිණිලි කළහ.
බ්‍රිතන්‍ය ජාතිකයින් දෙදෙනා තමාට පහර දුන්නැයි පළාත් සභා මන්ත්‍රී රෝහල් ගත වී සිටී. රෝහලට ගොස් ඔහු අත් අඩංගුවට ගෙන පොලිස් මුර යොදා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සංචරක කර්මාන්තයට සුභ අනාගතයක්! (නි)
මෙයාලා කරන වැඩ නිසා අපිටත් එක්ක ලැජ්ජයි. (නි)
එංගලන්තේ සුද්දෝ තවමත් හිතන්නේ අපි ඔවුන්ගේ යටත් විජිතයක් කියලද දන්නේ නැහැ. සංචාරයට එන එක හොඳයි. එයාලගේ සීයලා, ආච්චිලා අපට කරපුවා බලන්නත් එක්ක. ඒත් හිරිහැර කරන එක අනුමත කරන්න බැහැ. (නි)
සංචාරක කර්මාන්තයට නව අරුතක්. (නි)
අයියෝ සල්ලි! (නි)
සුද්දොත් ඉන්නවා මහම මහා අහංකාර. මෙතන නම් වෙලා තියෙන‍්නේ බීමත් දෙපිරිසක් අතර හබයක් වගෙයි. (නි)
අලි බලන්න ඇවිල්ලා අලින්ගෙන්ම ගුටි කාලා නේද? (නි)
මේ අයට ගැළපෙන්නෙ ෂරියා නීතියම තමයි. (නි)
ලංකාවට සංචාරකයෝ එයිද ඉතින්? (නි)
කවුරු ඇත්ත කියනවාද මන්දන්නේ නැහැ (දී)
දැන් මෙයාලටත් ඇප ලැබේවිද ? (ස)
කොහොමද අපේ අයගේ වැඩ? (නි)
මෙන්න අපේ උතුම් බව ලෝකෙට පෙන්වන තවත් සිදුවීමක් (ස)
කට්ටියට කිව්වද ? (ස)
සමහරු අප්‍රමාණ සන්තෝසෙන් ඇත්තේ (ස)
මේ පිටරැටියන්ට කියමු ජිනීවාවත් යන්න කියලා. (නි)
අපේ රටේ මොන පක්ෂෙක මොන මන්ත්‍රී කෙනෙක් වුණත් හැමෝම චණ්ඩි. (නි)
නියමයි මන්ත්‍රීවරු ඔක්කොම එකයි වගේ..!(නු)
අනේ ඇත්තට මේ කට්ටියව දැන්වත් පාසල් යවන්න මොකක්හරි වැඩපිළිවෙළක් හදන්න බැරිද? (නි)
මේ මන්ත්‍රී ගොල්ලෝ නම් සේරම එකයි. ඔක්කොමලා දැන් චණ්ඩි වෙලානේ. (නි)
නරක ද මන්ත්‍රී කටයුතු ඇමැති කෙනෙක් පත් කරානම් (අ)
මේ අයගේ තරම මෙහෙම නම් ලොකු අයගේ තරම කොහොම වෙයිද (අ)
මන්ත්‍රීකම දෙන්න කලින් විනය ගැන සොයන්න (අ)
ලංකාවේ ඉන්න අයට ගහනවා මදිවට දැන් පිටරට මිනිස්සුන්ටත් ගහනවා. (නි)
දූෂිත දේශපාලඥයින් නැළවීමෙන් ඵලක් නැත. (නි)
ලංකාවේ මන්ත්‍රීලා කොහොමත් මෙහෙම තමයි. (නි)
අපි පළාත් සභා ක්‍රමය නැතිකරමු. (නි)
මට හිතෙන විදියට ලංකාවෙන් සියයට අනූවක්ම මන්ත්‍රීලද ඉන්නේ.?(නු)
ිපේ දේශපාලන පක්ෂ විපක්ෂ හැමෝම හරි චණ්ඩිනෙ.. අපෙන් ඡන්දෙ ඉල්ලන්න එන්නෙ නම්...?(නු)
පළාත් සභා මන්ත්‍රී වරු නම් විශාල වෙනසක් කරනවා වගේ අපේ රටට.. මේ වගේ සිද්ධි කීපයක්ම පසුගිය කාලෙ අහන්න ලැබුනේ ඔහොම යමු..!(නු)
හම්බන්තොටදි නම් එංගලන්තෙ එක්කෙනෙක්ව මැරුවා.. මේ කරුණාවන්ත මන්ත්‍රීතුමා ගහලා විතරක් නිකං හිටපු එකත් ලොකු දෙයක්.. සංචාරක ව්‍යාපාරය නංවමු..!(නු)
ලංකාවෙ දේශපාලකයන්ගේ හැටි ඔහොම තමයි.!(නු)
රට විනාශ කරනවා..!(නු)