අලවතුගොඩ ශ්‍රී විසුද්ධාරාමයේ සුදු සඳුන් ගස කපාගෙන යෑමට සොරුන් පිරිසක් අද අලූයම ගත් උත්සාහය අසාර්ථක විය. පැන යමින් සිටි සැකකරුවකු අත්අඩංගුවට ගත් පොලිසිය තවත් දෙදෙනකු සොයයි.
අලවතුගොඩ ශ්‍රී විසුද්ධාරාමයේ සුදු සඳුන් ගස කපාගෙන යෑමට සොරුන් පිරිසක් අද අලූයම ගත් උත්සාහය අසාර්ථක විය. පැන යමින් සිටි සැකකරුවකු අත්අඩංගුවට ගත් පොලිසිය තවත් දෙදෙනකු සොයයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පන්සල් භූමියේ ඒ සඳුන්ගස හැරෙන්න වෙනත් සඳුන් ගස් තිබේද ? (ස)
වාණිජ වටිනාකමක් නැති නිසා තමයි බෝධීන් වහන්සේලාට මේවගේ හිරිහැරයක් නැති එක ගැන සතුටුයි..!(නු)
කළුතර අල්විස්වත්තේ ශ්‍රී නිකේතනය පන්සල්වත්තෙ තිබුණ සදුන් ගහට නම් සිදුවුණ දෙයක් දන්නෙ නැහැ..(නු)
වටිනා ගස් තව තවත් හදන්න ඕනේ (දී)
මොන පචයක්ද මේක? මාත් ඊයෙ ඔය සිද්ධිය මොකක්ද කියලා හොයලා බලන්න ඔය පන්සලට ගියානෙ බොලවු. (නි)
රසිකා අර අහු උනු එක්කනා සහ පොලිසියෙන් හොයන අනිත් එක්කෙනාත් එක්කද ගියේ..?(නු)
ඊළගට සදුන් ගහ අතුරුදහස් වෙන්නේ රසිකත් එක්කමයි. (නි)
ආනන්ද නිවැරදියි. (නි)
මේ අයට උපරිම දඩුවම් දෙන්න. (නි)
ගහේ බැදලා දිමි ගොට්ටක් කඩලා දැම්මා නම් හරි. (නි)
පන්සලේ සදුන් ගහක් තියෙන බව දන්නෙ නිතර දෙවේලේ පන්සලට යන එන අයම තමයි. (නි)
ගස් බැදලා ගහන්නයි තියෙන්නේ. (නි)
ඔය අත්අඩංගුවට ගත්ත අයවත් ඔය ගහේම බැදලා දවසක් දෙකක් මහජන ප්‍රදර්ශනයට තියන්න. (නි)