කොළඹ කේට්ටේ මහරගම දෙහිවල කැස්බෑව ආදී පෙදෙස්හි සෙනසුරාදා උදේ අටේ සිට පැය 12ක් වතුර කපන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය කියයි.
කොළඹ කේට්ටේ මහරගම දෙහිවල කැස්බෑව ආදී පෙදෙස්හි සෙනසුරාදා උදේ අටේ සිට පැය 12ක් වතුර කපන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සංවර්ධනය ගමට ගෙනියන්න (ස)
ආශ්චර්යයට යන ගමනේදී මේවා බලාපොරොත්තු වෙන්න වෙනවා. (නි)
අදහස් දක්වන්නන් තණකොළ බුදින්නන්දැයි සැකයි. (නි)
වතුර කපයි ??? ඒ කොහොමද ඒ (ස)
අයියෝ! වතුර කපන්න ඔච්චර වෙලා ගන්න ඕනෑද? මේ ගොල්ලො කතරගම යවන්න. එතකොට ඉක්මණට වතුර කපන්න ඉගෙන ගනීවි. (නි)
නිත්‍යා, වතුර කපන්නෙ කඩුවෙන්නේ. ඔයා කතරගම වතුර කපනවා දැකලා නැද්ද? (නි)