පයාගල පල්ලිය අසල පාලම අලුතින් සවිකැරෙන හෙයින් 24 වැනිදා රත්‍රී 11 සිට 28 වැනිදා දක්වා දකුණු කළුතර හා අලුත්ගම අතර දුම්රිය ගමනාගමනය නතර කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.
මාතර සිට අලුත් ගම දක්වා ද, කළුතර සිට කොළඹ දක්වා දුම්රිය ගමනාගමනය සිදු වන බව ද දෙපාර්තමේන්තුව පවපසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරුණාකර නිවෙරදි කරන්න නියම නම පයාගල නොවේ ! (ස)
ඒකතමයි, මේ ප්‍රදේශයට තිබෙන හරි නම භාවිතා කරන්න මිනිස්සු මැළිවෙන්නේ මොකද මන්දා? (නි)
නියම නම අපි දන්න විදියට නම් පයියාගල. ඇයි ඉතින් ඕක කියන්න මිනිස්සු ලැජ්ජා වෙන්නේ? ඒක ගමක නමක් විතරයි. (නි)
නම පයියාගල... මාස ගානක් පාර වහගෙන අලුතෙන් පාර හැදුවා...ඒ කාලෙදි මේ පාලම හදන්න තිබුනා....මම නම් දන්නා කාලෙක ඉදන්ම ඔය පාලම අබලන් වෙලා තිබුනේ..... (ස)
විනයක් නැති දුම්රිය රියදුරන්ට තව හයියෙන් රේස් යන්න පාලමුත් හදල දෙනවා මෙතන.... මීට වඩ හොදයි ඒ සල්ලි වලින් රියදුරන්ට බලපත්‍ර ලබා දුන්න නම් (ස)
අසංක, මමත් අලුත්ගම. නියම නම පයාගල නොවයි. නියම නම දමන්න. (ස)
ඉතාම කාලෝචිතයි..!
දැන් කට්ටියට තියෙන ප්‍රශ්නේ මාස ගානක් පාර වහගෙන අලුතෙන් පාර හැදුවත් ඒ කාලෙදි මේ පාලම හදන්න බැරි වුණේ ඇයි කියන එක නෙමෙයි. ගමේ නම ? යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ තමා. (නි)
දිගු සති අන්තයක් එද්දී තමයි බොහෝ ප්‍රදේශ වල මෙවැනි වැඩ පටන්ගන්නේ. (නි)