IMG-LOGO

2025 අප්‍රේල් මස 23 වන බදාදා


පියවර තුනකින් කඩිනම් සහන දෙන්න

 (අංජුල මහික වීරරත්න)

රටේ ආර්ථිකය යහපත් වීමත් සමඟ වී මිල දී ගැනීම ඇතුළු පියවර තුනක් යටතේ කඩිනම් ජනතා සහන සැලසීමට අමාත්‍ය මණ්ඩලය අද (13) තීරණය කළේය.

ළමා මන්දපෝෂණය තුරන් කිරීම සහ ගැබිණි මව්වරුන්ගේ පෝෂණ තත්ත්වය ඉහළ නැංවීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමටත් පසුගිය වසරේ අප්‍රේල් මාසයේ සිට මේ වනතෙක් පාරිතෝෂික නොගෙවූ සේවකයන් 18,000කට අධික පිරිසකට කඩිනමින් පාරිතෝෂික මුදල් ගෙවීමටත් අමාත්‍ය මණ්ඩලයේ දී තීරණය කළේය.

මෙම වැඩපිළිවෙල වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් බිලියන 19 ක් වෙන් කිරීමටද අමාත්‍ය මණ්ඩලය තීරණය කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (13)සවස අමාත්‍ය මණ්ඩලය රැස්විය.

රජයේ ආර්ථික තත්ත්වය යහපත් අතට හැරුණු වහාම  අමාත්‍ය මණ්ඩලයේ දී ගත් තීරණය අනුව පියවර තුනක්  ලෙස වී මිලදී ගැනීම, මන්දපෝෂණය දුරු කිරිම සහ ගැබිණි මව්රුන්ගේ පෝෂණ තත්ත්වය නගා සිටුවීම, පාරිතෝෂික නොගෙවූ 18,000ක ට අධික සේවක පිරිසකට එම මුදල්  ගෙවීම යන වැඩසටහන් වහාම ක්‍රියාත්මක කරන බව රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් ප්‍රකාශ කළේය.



අදහස් (14)

පියවර තුනකින් කඩිනම් සහන දෙන්න

ravin Monday, 13 February 2023 06:41 PM

ගිලපන්කෝ ඇම...!

:       18       39

විපරමා Monday, 13 February 2023 07:29 PM

මොකෝ දන්නේ නැහැ හදිස්සියේම. නින්දෙන් නැගිටලා වගේ. ඡන්දෙ කිට්ටු වෙනකොට ඔහොම දේවල් වෙනවා...

:       18       33

rangi Monday, 13 February 2023 07:32 PM

ඔන්න තවත් සීනිබෝල කතාවක්... ආර්ථිකය යහපත් වුණොත් දෙන දේවල්. මිනිස්සු ගොනාට අන්දවපු කාලේ අවසන් වෙලා සෑහෙන කල්...

:       16       32

මොට්ටපාල Tuesday, 14 February 2023 05:29 AM

ගොනාට අන්දවන්න දෙයක් නැහැ මොකද ලංකාවෙ ඡන්ද දායකයින් ගොනුන්ට වෙනසක් නැහැ ගොනා බලන්නෙ කන්න බොන්න විතරයි ලංකාවෙ ඡන්දදායකයන් බලන්නෙත් ඒටික පමණයි ඉතින් ආයෙමත් අන්දන්නෙ මොකටද ඒක මෙහෙම කිව්වොත් හොදයි කියලා හිතෙනවා ඊයේ ගෙවී ඉවරයි හෙට තවමත් ලබා නැත අද සුමිහිරියි කියලා හිතෙනවා නම් ඒ ගැන තැවී මොකටද ඉතින් කන්න බොන්න දෙන එකා දිනවීමට කටයුතු කරනවා .ඒක තමයි ලංකාවෙ ජනතාවගේ දැක්ම වෙලා තියෙන්නෙ ඉතින් රටකට දියුණුවක් කොයින්ද

:       0       1

විජිත් Monday, 13 February 2023 08:42 PM

" ආර්ථික තත්ත්වය යහපත් අතට හැරුණු වහාම..." කාටද මොඩයිනේ මේ කියන්නේ ? රටේ මිනිස්සු දන්නවා වෙලා තියෙනදෙත් ..තව මාස 3 - 4 ' ක් මෙහෙම ගියොත් රට නැත්තටම නැතිවෙලා යනබවත්..ගල් අඟුරු නැව් 2 කට ගෙවන්න සල්ලි නැතිව ඉන්න, රටකාපු හිඟන්නනේ දැන්වත් පලයල්ලා...හැබැයි තවත් පෙරේතකමට හිටියොත්...ගදාෆිටවුනදේ තොපි ඔක්කොටම වෙනවා ...ඒක නියතයි.

:       0       0

siril Monday, 13 February 2023 08:50 PM

ආණ්ඩුවේ සැලසුම් ඔක්කොම මේ වගේ පුහු වැඩ. ප්‍රතිඵල පාදක සැලසුම් මොනවත් නැහැ...

:       0       0

chandima Monday, 13 February 2023 11:20 PM

චන්දෙන් පස්සෙ වෙන්න ඇති දෙවෙනි තුන්වනි පියවරවල් එන්නෙ? කාලයක් ඔය ඇම ගිලල තමයි මෙ කෙලවෙලා ඉන්නෙ.

:       0       1

Sunil Tuesday, 14 February 2023 07:05 AM

මේ දුරධාන්ත රජය ගත් එක පියවරක්වත් සාර්ථක වූයේද ?මේ පියවර තුනම අඩිය තබන්නත් පෙර අසාර්ථක වෙයි

:       0       0

Malika Tuesday, 14 February 2023 07:16 AM

ජනාධිපති කට ඇරියොත් කියන්නේ මේගෙවන්නේ අමාරුම කාලේ කියලා. ඔන්න දැන් එක පාරට ආර්තිකය යහපත් වෙලා. චන්දයක් ලග නිසා උන දෙයක්ද???

:       0       1

Chamila Tuesday, 14 February 2023 07:17 AM

පියවර 3 -සහන ටික ගත්තා ,ගියා ,දුන්නා

:       0       0

jilbuwa Tuesday, 14 February 2023 08:25 AM

"රජයේ ආර්ථික තත්ත්වය යහපත් අතට හැරුණු වහාම" නගර සෝබනියනියකගේ පතිව්ර්තාවය හොයනවා වගේ වැඩක් මේ ....

:       0       0

විමල් Tuesday, 14 February 2023 09:54 AM

ඒ කියන්නෙ අද හෙටම ආර්තිකය යහපත් වෙනවා ?ෂෝක්නෙ.මම හිතුවා සනිල් ඔහොම කරයි කියල.

:       0       1

Athula Tuesday, 14 February 2023 12:36 PM

විහිළු

:       0       0

swene Wednesday, 15 February 2023 06:30 AM

ඔවුන්ට මැතිවරණ පවත්වන්නවත් මුදල් නැහැ. .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

කුඩ්ඩා මාර්ටින් වික්‍රමසිංහ නිවෙසින් ඉස්සූ රනින් කළ රුවල 7000 විකුණලා
2025 අප්‍රේල් මස 22 988 0

මහ ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ පුතා ජීවත් වූ කොළඹ 07 නිවසේ තිබූ රන් ආලේපිත මිල කළ නොහැකි කෞතුක භාණ්ඩයක් වූ රුවල් නැවක් සොරකම් කළේ යැයි කියන සැකකර


රන් පවුමක් 255,000 ක් වෙයි
2025 අප්‍රේල් මස 22 435 0

ලෝක වෙළෙඳපොලේ රත්තරන් මිල ඉහළ යෑමත් සමඟ කොළඹ හෙට්ටිවීදිය රත්තරන් වෙළෙඳපොලේ කැරට් 22 ක රත්තරන් පවුමක මිල අද (22) පස්වරුව වන විට රුපියල් 255,000 ක් දක්වා ඉහළ ගිය


ඇමති වාහන දෙකකට සීමා කරයි
2025 අප්‍රේල් මස 22 626 0

අමාත්‍යවරයකුට පාවිච්චි කළ හැකි රජයේ වාහන සංඛ්‍යාව දෙකකට සීමා කරමින් ජනාධිපති ලේකම්වරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි ම


සිසුන් පහරදී සිසුවා මරලා
2025 අප්‍රේල් මස 22 1551 0

පූජාවකට සහභාගි වී සිටි සිසුවකු කඩිහාගම ප්‍රදේශයට රැගෙන ගොස් පහරදීමෙන් බරපත තුවාල ලබා කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලැබූ සිසුවා අද දහවල් මියගිය බව පොලිසිය


පාස්කු විමර්ශන වලින් මූලික ගැටලු දෙකක් විසඳා ගත්තා
2025 අප්‍රේල් මස 22 907 0

පාස්කු ප්‍රහාරය සම්බන්ධව විමර්ශනවලදී නිරාකරණය කරගත යුතු ප්‍රධාන ගැටලු හයෙන් දෙකක් මේ වන විට නිරාකරණය කරගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහත


ඩෑන් ප්‍රියසාද්ට වෙඩි තබයි
2025 අප්‍රේල් මස 22 5121 0

සමාජ ක්‍රියාකරුවකු වන ඩෑන් ප්‍රියසාද් නමැත්තාට මීට සුළු වේලාවකට පෙර නාඳුනන තුවක්කුකරුවකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 601 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 307 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 462 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site