ඉංගිරියේදී මුදලට පොර කුකුළන් කෙටවූ 25 දෙනකුට එක්අයකුට රුපියල් 600 බැගින් දඩනියම කළ හොරණ වැඩ බලන මහේස්ත‍්‍රාත් මානෙල් ගුණතිලක මහත්මිය පොර කුකළන් හත් දෙනා හොරණ කනන්විල පස්වගොවිපොලට මුදාහරින ලෙසද සූදුපිටියේ තිබූ රුපියල් 17000 රාජසන්තක කරනලෙසද නියෝග කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයිට වැඩිය හොද නැද්ද. මිනිස්සු මිනිස්සු කොටා ගත්තනමි. අහිංසක සතුන්ට වද නොදී. මාර ධර්මද්වීපයක් මේත.(නදී)
සත්ත්ව හිංසාව හා සූදුව අත්ඇරලා ඔය හැකියාවෙන් වෙන දෙයක් කරන්න බලන්න.(නදී)
කටට එනවා හොද හොද දේවල්. ඒත් නිහඩ වෙනවා. (නි)
මාර ඉල්ලුමක්නේ පොර කුකුලු යුද්ධෙටත් තියෙන්නේ. (නි)
මේ ප්‍රවෘත්තිය කවුද එවුවේ? කවුරු එවුවත් හොද එකක්. (නි)
රුපියල් 600 කින් ඔය පවුකාර වැඩේ නවත්වන්න බැහැ. එක්කෙනෙක්ට රු. ලක්ෂ 5ක් වත් ගහන්න නීති ගේන්න ඕනෑ මේ වගේ තිරිසන් වැඩ නවත්තන්න. (නි)
සත්ව ගොවිපලේදිත් කොටාගනීද දන්නේනෑ.(නදී)
ඔය 25 දොන පිල් දෙකකට බෙදලා දවසට පැය දෙක තුනත් ලේ හැළෙනතුරු මාස හයක් ගහගන්න දඩුවමක් දුන්නා නම් හරි. (නි)
අහිංසක සත්තුන්ට දෙන වදයක තරම? (නි)
අහිංසක සත්තු (දී)
මේ අයට දඩයක් ගහලා සතියක් කුකුල් කූඩුවේ තිබ්බනම් හරි (ස)