ක්‍රීඩා පිටියක් පිරිසිදු කරමින් සිටියදී කාන්තාවකට පහරදුන්නැයි සැකපිට වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ සන්ධාන මන්ත්‍රී රුක්මන් කොළඹගේ මාරාවිල මහේස්ත්‍රාත් චන්දක කලන්සූරිය මහතා විසින් මාර්තු හත් වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ දෙයියනේ (දී)
අපි හොදයිනේ (දී)
උල තියන්නනේ වටින්නේ. (නි)
පොලිසියට මල් මිටක්. (නි)
මම හිතන්නේ මෙදා පාර වැඩුපුරම අධිකරණයට යන අයගේ කප් එක ගහන්නේ ප්‍රාදේශීය මන්ත්‍රීලා.(නදී)
පොඩ් චන්ඩින්ව දැම්මම මට්ටු කරලා හදාගන්න වෙනවා. නැත්නම් පස්සට කරදරයි.(නදී)
වැඩක් නෑ කියලා. (ත)