අධික ලෙස බීමත් පුද්ගලයකු ඇඟිල්ලක් සපා කෑ බව කියමින් උඩුබද්දාව ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් හලාවත මහා රෝහලට ඇතුළත් කරනු ලැබ සිටි.
දුම්මලසුරිය ටිකිරි ගෝඨාභය බණ්ඩාර නෙළුම්දෙණිය මහතා කියා ඇත්තේ
ත්‍රී රෝද රථයකින් පැමිණි අයකු පහර දුන් බවයි.
සැකකරු මෙතෙක් අත්අඩංගුවට ගෙන නැත.මාදම්පේ පොලීසිය වැඩිදුර පරික්ෂණ කරගෙන යයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අගතියට පත්වුන දේශපාලඥයෙක් නිසා හරි වැරද්ද නොබලා සතුටු වෙමු.(නදී)
නමටත් ලැජ්ජයි. බයිටි එක මදි වෙලා වෙන්න ඇති ඇගිල්ල හපන්න ඇත්තේ.(නදී)
මම දන්නේ නැති නිසයි අහන්නෙ. එයා අර බීපු මනුස්සයාගෙ කටට ඈගිල්ල දාලද ? එහෙම දෙයක්නම් ෂුවර් එකටම බයිට් එකක් කියලා ඒ මනුස්සයා හිතන්න ඈති.(නදී)
මේ දිනවල ඇගිලි කන අය වැඩියි. සෙසේජස් කියලා හිතනවද මන්දා.(නදී)
අපි අහලා තිබුනේ ඇගිලි කපලා මාලයක් හදපු අංගුලිමාල ගැන. දැන් කිහිප විටක්ම ඇගිලි කපපු අය ගැන අහන්න ලැබුනා. ඇගිලි වලින් මාල ගොතන්න නූල් ගනන් වැඩි ඇති. ඒකයි කාලම ඉවර කරන්නේ.(නදී)
අද නමි පුදුම දෙයක් තමයි සිද්ද වෙලා තියෙන්නේ.(නදී)
ඉතා හොද වැඩක්. (නි)
මෙයා මස් කන්න කෑදර කෙනෙක් කියලා නම් විශ්වාසයි. (නි)
ප්‍රාදේශීය සභාවලට අපලයි වගේ.(නදී)
අනුමානයක් නැහැ. එතුමා අනවශ්‍ය දේකට ඇගිලි ගහන්න යන්න ඇති. (නි)