කලූතර ප‍්‍රා. සභා සභාපතිනිගේ නිල කාමරයේ පලස සෝදා වේලෙන්නට එලිමහනේ දමා තිබියදී සොරාගෙන ඇතැයි පොලිසියට පැමිණිලි කර ඇත. එහි වටිනාකම රුපියල් 20000කි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කම්බ හොරු. (නි)
අම්මපල්ලා මෙහෙමත් රටක්...තව මොන මොනවා උස්සන් යාවිද දන්නේ නෑ..(ස)
ඕක අමතක කරලා දාන්න.. හොරා අල ටිකකුයි සැමන් ටිකකුයි ගෙදර ගෙනියන්න ඇති.. සල්ලි මදි උනාදත් දන්නෙ නැහැ..!(නු)
වටිනාකමක් තිබෙන, ගැනීමට පහසු දේවල් හොරුන් කොහොමත් ගන්නවා. (නි)
තමන්ගේ දේවල් ආරක්ශා කර ගන්න බැරි මිනිස්සුද රට කරන්න එන්නේ (දී)
ඔක්කොටම ඉස්සර එතුමාගේ ගෙදර දැන් තියෙන පලසයි, මේකයි එකමද කියලා බලන්න. (නි)
අහිංසක මිනිසුන්ගේ සල්ලි නාස්ති කළා නම් තමයි ඔහොම වෙන්නේ. (නි)
සුභ පැතුම්! ඕක දන් දුන්නා කියලා හිතාගන්න. (නි)
අයියෝ සල්ලි
හොද වැඩේ. (නි)
හරි හරි. කවුරුහරි එකට දෙකක්ම ගෙනත් දෙයි පස්සේ. (නි)
හොරුන්ගෙත් හොරු ..(ස)
අනේ ඔය පලස මහ දෙයක්ද? (නි)
සාමාන්‍ය ජනයට පාන් කියාගන්න බැහැ. ගෙදර පය පිහදාන්න රු. 20000 වටිනා පලසක්, රටේ ජනතාවම අහුවෙනවනේ මෙව්වට (දී)
ඊළඟ කොන්ත්‍රාත්තුව පාස් කලාම තව අලුත් එකක් ගන්න බැරිය. (දී)
රතු පලසක්ද ? (ස)