ආඩිගම පුනවිටිය මාර්ගය ප්‍රතිසංස්කරණය කරන්නැයි ඉල්ලමින් ආඩිගම හන්දියේ පැවැත්වෙන උද්ඝෝෂණය නිසා ආණමඩුව-හලාවත මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී ඇතැයි පොලීසිය කියයි.
ආඩිගම පුනවිටිය මාර්ගය ප්‍රතිසංස්කරණය කරන්නැයි ඉල්ලමින් ආඩිගම හන්දියේ පැවැත්වෙන උද්ඝෝෂණය නිසා ආණමඩුව-හලාවත මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී ඇතැයි පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ඉන්නේ ඔබ තුමාලට චන්දෙ දුන්න අහිංසක මිනිස්සු, මේ මිනිස්සු නිසා තමයි ඔබ තුමාල ඔතන ඉන්නේ, ඒ නිසා කලගුණ සලකන්න ඒ මිනිස්සු ඉල්ලන දේ දෙන්න (දී)
ඔව්,ඔව් උද්ඝෝෂනය නොකලොත් මොකුත්ම වෙන්නේ නැහැ. හැබැයි හැමෝම උද්ඝෝෂනය කරන්න ගියොත් මොකක් වෙයිද?(නදී)
උද්ඝෝෂන දෙතුන්වතාවක් කරන්න ඉඩ තියාගන්න එපා. කාපටි කරන්න කියලා එකසැරේම කියන්න. එතකොට තැනින් තැන ටිකින් ටික හරි කරයි.(නදී)
ලලිත් කියන කතාවත් හරි, හෑමෝම උද්ගෝෂණ කරන එකේ නරකද ශ්‍රමදාන සංවිධානය කරලා රජයෙත් උපකාර ලබාගෙන වෑඩට බෑස්සානම්. (ත)