කුච්චවේලි පේරාරු කැලැවේ පවත්වාගෙන ගිය බස්කරන් බේස් පැරණි කොටි කඳවුර තිබූ ස්ථානයේ ගසක සඟවා තිබූ පෙට්ටියකින් ජොනී බට්ටයන් 249ක් සහ පියුස් 600ක් සෙයාගත් බව උක්කුවේලි පොලිසිය කියයි.
කුච්චවේලි පේරාරු කැලැවේ පවත්වාගෙන ගිය බස්කරන් බේස් පැරණි කොටි කඳවුර තිබූ ස්ථානයේ ගසක සඟවා තිබූ පෙට්ටියකින් ජොනී බට්ටයන් 249ක් සහ පියුස් 600ක් සෙයාගත් බව උක්කුවේලි පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර සංවිධානයට යනකොට එයාලට දෑවැද්දට දෙන්න ගෙනිච්චානම් මොකද වෙන්නෙ..!(නු)
රත්තරන් එමෙහ තිබිලා නැද්ද ? (ස)
ඔය බට්ටෝ තවත් තියෙනවද?(නදී)
ඕව ප්‍රභාකරණ් අවුරුද්දට පත්තු කරන්න කියල හිතාගෙන ගෙනාපු ඒව වෙන්න ඇති.(නදී)
මතු ප්‍ර යෝජනයට වෙන්න ඇති හංගලා තියෙන්න ඇත්තෙ..!(නු)
මෙයාලට රත්තරං... බට්ටො හින්දා කකුල් අහිමි අය කියාවි විදින වේදනාව.. මේවා ජිනීවා වලට යවන්න..!(නු)