පිළියන්දල නාම්පමුණුවේ වසර 15කට පෙර වසා දැමුණු සෙල්ලම් බඩු කම්හලක යන්ත්‍රෝපකරණ හොරෙන් පටවාගෙන යාමට ආ සැකකරුවන් 23 දෙනකු සමග ලොරි දෙකක් පැටවුම් යන්ත්‍ර දෙකක් කැබ්රියකා හා මෝටර් රථයක් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. ග්‍රාමසේවක මහතාට ලැබුණු ඔත්තුවක් අනුව මේ වැටලීම සිදුවිය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුදුමයි ඒත් ඇත්තයි (ස)
හොර හිත හොඳ දේකට යොමුවෙලා නම් ඒ අයත් ගොඩ රටත් ගොඩ (ස)
අවුරුදු 15ක්ම තිබුණ එකනේ පුදුමේ . මේ සිරි ලංකාවේ (ස)
පුදුම අයනේ (ස)
සරණේ සරණයි (ස)
බල්ලා පිදුරු කන්නෙත් නැහැ, කන ගොනාට දෙන්නෙත් නැහැ. (නි)
නීතිය වඩා ඉහළයි කාටත් රටක නීතිය රකින ඇත්තෝ වෙති පොලීසිය නීතිය නොරකිනා දන හට නැත පිරිය කාලා වරෙන් වවුලගෙ මගුලෙන් පොරිය.... (නි)
ඔහේගෙ නම් ඔහේම ගන්න හොදනැහැ නොවැ. (නි)