පේරාදෙණිය සරසවියේ සියලූම ශිෂ්‍ය සංගම් අද පස්වරු දෙකේ සිට අත්හිටැවූ බව පේරාදෙණිය උපකුලපති මහාචාර්ය එස්.පී.එස්. අබේකෝන් කීය. ශිෂ්‍ය ප‍්‍රජාව අනාරක්‍ෂාවට හෙළා සරසවියේ කීර්ති නාමයට හානිකළැයි කියමින් මේ පියවර ගෙන ඇත්තේ උපකුලපති උපදේශක කමිටුවේ නිර්දේශ මතය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩේ හොදයි
මොකක්ද තියෙන හොදේ?
හොදයි. ඔය වැඩේ කරන බව අපි දැනගෙන හිටියා.
ඉතා හොදයි ඉදිරියටම යන්න