පේරාදෙණිය සරසවියේ ශිෂ්‍ය සංගම් රැසක සිසුහු සරසවිය ඉදිරිපිට මහා පාරට අවුත් උද්ඝෝෂණයක් ඇරැඹූහ. පෞද්ගලික සරසවි පිහිටැවීමට එරෙහිව ඔවුන් එතැන විරෝධය දක්වනුයේ ඔවුන්ගේ පාගමන වැළැකී ගිය හෙයිනි.
සර්ටිනා කටුකම්බි රෝල්වලින් ද යකඩ වැටෙන් ද ඉදිරිපස මාර්ගය අවහිර කැර ඇත. සාමය රැකීමට පොලිසියේ අට සියයක් හා යුද හමුදාවේ දෙසීයක් පමණ කැඳවා ඇත.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් කරන සටනට ජය වේවා........!
මේ රටේ අනාගත දරු පරපුර වෙනුවෙන් නිදහස් අධ්‍යාපනය රැකිය යුතුමයි. එය විශ්ව විද්‍යාල සිසුන් වෙන ඔබේ වගකීමයි
දයාබර සොයුර සොයුරියනි ,බංගලි දේසයට ,පකිස්තානයට,ඉන්දියාවට,චීනයට,රැසියාවට,නවසීලන්තයට,ඔස්ට්‍රෙලියාවට,ඇමෙරිකාවට,එන්ගලන්තයට වසරක් පාසා ශ්‍රි ලාංකික සිසු සිසිවියන් කොපමන යන්නේදැයි ඔබ දන්නවාද? ඒ විදේස විනිමය ඉතිරි කර ගෙන රටේ යහපතට යෙදවිය හැකියි.පෞද්ගලික විශ්ව විද්‍යලවලට ඇතුලු වීමේ අවම සුදුසු කම් වලට සීමා පැනවිය යුතුයි.
මේ රටේ දුප්පත් මිනිස්සුන්ට තමගේ ළමයි කැම්පස් යවාගන්න බැරි උන දවසට කට්ටියට තේරෙයි......තමන්ගේ බඩට පාර වදිනකොටනේ කාටත් තේරෙන්නේ......
"නිදහස් අධ්‍යාපනයේ නියම ප්‍රතිඵල ලැබූ මිනිසුන් පමණක් එහි වටිනාකම දැක මතු අනාගතයටත් ආරක්ෂාකර දීමට ඉදිරිපත්වේ". සරසවි සිසුනි නුඹලාට පමණයි එය කලහැක්කේ.අයිතීන් දිනන්නේ සැබෑ මිනිසුන්ගේ අරගලවලින් මිස කුහක මිනිසුන්ගේ අවලාද වලින් නොවේ.
කැම්පස් ගිය අයට විතරයි ඕක තේරෙන්නේ. සරසවිතුළ මෙවැනි දූරදර්ශීන් සිටීම රටේ වාසනාවක්. විශ්වවිද්‍යාලවල නොගිය අය ගොඩක් මේ කරන දේවල්වලට බනිනවා. අපේ අය මේවා තේරුම් ගන්න ඕන. නිදහස් අධ්‍යාපනයේ පහස විදලා දැන් මේ විදියට කතා කරන්නේ මුල අමතක කරපු මිනිස්සු. නිදහස් අධ්‍යාපනය රකින්න ඔබ කරන සේවය ප්‍රසන්සනීයයි.
අපේ අය මේවා තේරුම් ගන්න ඕන නෑ. විශ්වවිද්‍යාලවල නොගිය අය ගොඩක් මේ කරන දේවල්වලට බනිනවා.
නමත් ඉවර කරනවා. පාරෙන් එළවන්න බැරිද?
බොරුවට ඔහොම ඉගෙන ගන්න බැරිනම් ගෙදර යන්න කියන්න. මෙයාලට නිකන් තියන එක අගයක් නෑ.
අධ්‍යාපනය කියන්නේ කාටවත් ලියල දීපු එකක් නෙවෙයි.
ඕනෙ නම් ඉගෙන ගන්න, නැත්නම් නිකං ඉන්න, මහ පාරවල් අවුරගෙන ජනතාවට වද දෙන්නේ නැතුව......!
නිදහස් අධ්‍යාපනය බේරාගන්න පුලුවන් සරසවි සිසුන්ට පමනයි. ඔබට අපේ උත්තමාචාරය.
තාමත් බැරිවුණා කඩේ යන එක නවත්වන්න.
සරසවිතුළ මෙවැනි දූරදර්ශීන් සිටීම රටේ වාසනාවක්.
නිදහස් අධ්‍යාපනය රකින්න ඔබ කරන සේවය ප්‍රසන්සනීයයි.
කැම්පස් ගිය අයට විතරයි ඕක තේරෙන්නේ.
මෙහෙම ගියොත් පාර විතරයි හිමි වෙන්නේ.
නිදදහස් අධ්‍යාපනයේ පහස ලබල මෙහෙම හැසිරෙන එක වැරදියි.
නිදහස් අධ්‍යාපනයේ පහස විදලා දැන් මේ විදියට කතා කරන්නේ මුල අමතක කරපු මිනිස්සු