මතුගම පෙර පාසලකට ළමයින් රැගෙන ගිය ත්‍රීරෝද රථයක් මතුගම කුඩලිගම බස් නැවතුම්පළ අසලින් අඩි 50ක පල්ලමකට පෙරළී සිසුහු අට දෙනෙක් ද, වැඩිහිටියෝ තිදෙනෙක් ද තුවාල ලැබූහ.
ඔවුහු මතුගම හා පිඹිර රෝහල්වලට ඇතුළුකරනු ලැබ සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තුන් දෙනෙක් යන්න ඕන එකේ 11 ගිහාම ඔහොම වෙනවා (ස)
ත්‍රීවීලරයක 11 දෙනෙකුට යන්න පුළුවන්ද ? (ස)
මට කියන්න ඇත්තටම ඔය ත්‍රිවිල් එකේ කි දෙනෙක් ගියාද (දී)
අනේ සිගිත්තෝ ටික (දී)
බලන්න ඒ ළමයින්ට මොනවා හරි උනානම්, දැඩි දඬුවම් දෙන්න ඕනේ රියදුරුට (දී)
දැන් කොහොමද ඒ ළමයින්ට (දී)
අපරික්ෂා කාරීව ළමුන් ප්‍රවාහනය වැළක්විය යුතුයි (දී)
ත්‍රීවිලර්වල පාසල් ළමුන් ගෙනයාමට එරෙහිව නීති ගෙන ආ යුතුයි (ස)
මේවට තමයි කියන්නේ කිසි වගකීමක් නැති වැඩ කියලා (ස)
මේක ගීනස් වාර්තවක් වෙන්න ඕනෑ. එක් ත්‍රිරෝද රථයක 11 දෙනෙක්? (ස)
මේක ත්‍රීරෝද රථයක්ද ? ලොරි භාගයක්ද ? (ස)
ළමයි එක්ක යනකොට හුගක් කල්පනා කාරී වියයුතුයි (දී)
වගකීමක් නැති වැඩ (දී)
රියදුරු මහත්තුරු කවදාවත් හිතා මතා අනතුරක් සිදුකරන්නේ නැහැ.. මොකක් හරි වාහනයේ දෝෂයක් වෙන්න ඇති..!(නු)
මේකටනම් පියවරක් ගන්නම වෙනවා (දී)
මේකෙන් කියන්නේ අපේ රට වැසියන්ගේ දුප්පත් කම. අහිංසක දරු පැටව්.(නදී)