ගැබිනියකට හා ති‍්‍රරෝද රියැදුරකු වන ඇගේ සැමියාට පහර දුන්නැයි සැකපිට හොරණ කුඹුක ප‍්‍රභූ ආරක්‍ෂක පුහුණු කඳවුරේ කොස්තාපල් පි‍්‍රයන්ත බණ්ඩාර උප පරීක්‍ෂක කේ. ඥානතිලක හොරණ මහේස්ත‍්‍රාත් මහින්ද රණසිංහ මහතා විසින් ලබන 24 වැනිද රිමාන්ඞ් කරන ලැබූහ. අවන්හලක් අසල නවතා තැබූ ත‍්‍රිරෝද රියට ඔවුන් එබිකම් කළැයි කියන සිද්ධියක් මේ ගැටුමට මුල් වී ඇත.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේගොල්ලන්ගෙ හැටි ඔහොමම තමයි..!!(නු)
අස් කරන්න දැම්ම (දී)
රෝහලට කදුළු ගෑස් ගහලා දින දෙකයි.. අද දින ගැබිණි මවකට පහරදිලා.. මේකද මහජන මිත්‍රශීලී පොලිස් සේවය..!!(නු)
ධම්මෝ භවේ රක්ඛති ධම්මචාරී ලුනේ. (නි)
මම හිතන්නේ දැන් ඉන්න පොලිසියේ කට්ටිය ධර්ම චක්‍රය ලාංඡනය පළදින්නේ නැතුව ඇති. (නි)
පොලිසියට මේවා සාමාන්‍ය දේවල්නේ. (නි)
පොඩි මිනිහෙක් මොනවා හරි කළොත් හොදට පේනවා නේද?(නු)
සුදුසුකම් නැතිව තනතුරු ලැබුණාම ඔහොම තමයි..!!(නු)
හරි කැත වැඩක් නේද උපාසක මහත්තයෝ........,(නු)
පොලිසියෙ වැඩි කොටසක් මැරයෝ වගේ නෙ..(නු)
ගැබිණියව සැක සහිතයි කියලා පරීක්ෂා කරන්න ගියාද දන්නෙ නැහැ.. ඒකට විරුද්ධවෙලා පිරිමියා ගහන්න ඇති.. මේක මහජන ආරක්ෂාවට කරල තියෙන්නෙ....!!(නු)
මොවුන්ගේ යම් යම් අවයවයන් කපා දැමිය යුතුයි. (නි)
රජුන් අදමිටු වත් - වෙති මැතින්දෝ ද එපවත් දැක උන්ගේ පවත් - බමුණු අතවැසියෝද උගනිත්. (නි)
බලනකොට මේ රටේ ඉන්න ප්‍රභූ පැළැන්තිය තමයි හැම දේටම මුල වෙලා තියේනනේ. (නි)
හේතුව දන්නේ නැතුව අපිට නම් මුකුත්ම කියන්න බැහැ. (නි)
මෙහෙම අයව දඩු කදේ ගහලා මාසයක් විතර තියන්න ඕනෑ. (නි)
අයියෝ මේක නම් දෑන් පුදුම රටක්. හෑම තෑනම ගහගෑනිලි. මේවා අහලම එපා වෙලා. තමුන්ගෙ ආත්මාරක්ෂාව සදහා හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ඉගෙන ගැනිමට ජනතාවට කාලය උදා වෙලා. මේක නිකන් දෑන් අරාබි රටක් වගේ.ප්‍රචණ්ඩත්වය හෑම තෑනම. (නි)
දැන් දැන් පොලිස් පාට් වැඩිවෙන හැඩයි. (නි)
ලංකාවෙ පොලිසියනේ.. මෙහෙම වැඩක් නොකළොත් තමයි පුදුමෙ...!!(නු)
අනේ ගණන් ගන්න එපා. ප්‍රභූන් වුණත් කරන්නේ ඉතිං උසස් වැඩයෑ? (නි)
ළමයෙක් කුසේ ඉන්න අම්ම කෙනෙකුට බනින්නෙවත් නැහැ හරි පිරිමියෙක්....(නු)
කලොත් ඔහොම මෝඩ වැඩක් තමයි. හිතේ මහා රජ්ජුරුවෝ කියල. මටනම් පෙන්නන්න බැහැ (දී)
මේ කුසුම්පාල මහත්තයෝ ...නිකන් පල් කතා දාන්න එපා හරිද ..? (දී)
අනේ දෙවියනේ,ඔබට මේවා පෙනෙන්නේ නැද්ද? (නි)
මේකත් ප්‍රභූ ආරක්ෂාවට අදාල පුහුණුවීමක්ද දන්නේ නැහැනේ. (නි)
මේක ප්‍රභූ ආරක්ෂාව සදහා දෙන පුහුණුවීමක කොටසක් කියලා ඔය කට්ටියට තේරෙන්නේ නැද්ද? (නි)
ලංකාවෙ පොලිසියෙන් වැඩි හරියක්ම දැං බාබේරියානුජාතිකයයින් වගේ...!!(නු)
ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරන්න ඉන්න පොලිසියත් මෙහෙම කරද්දි අපිට යන කල මොකද්ද? ගැබිනි මවක් වැනි උතුම් පුද්ගලයෙකුට පහර දීමට තරම් පහත් තත්වයකට ලංකාවේ පොලිසිය වැටිලද?(නු)
අයියෝ සල්ලි
අන්න හරි නියමයි
දැන්මම වැඩ පටන්ගෙන වගෙයි. (නි)
පහත් වැඩ කරන එක ප්‍රභූවැඩක් වෙලා.. මේ වගේ අමනුෂ්‍ය වැඩ කරන අයට හොද දඩුවම් ලබා දිය යුතුයි..!!(නු)
"ලයිසන් සහිත චණ්ඩි" (නි)