තරිඳු ජයවර්ධන
පාර්ලිමේන්තුවේ ඇති වූ කළහකරී තත්ත්වය සම්බන්ධයෙන් විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දී තිබේ.
පොලිස් නිලධාරීන්ට පහර දීම, මිරිස් කුඩු ගැසීම සහ පොදු දේපොළවලට හානි කිරීම සම්බන්ධයෙන් එම විමර්ශනය පැවැත්වෙන බව දැනගන්නට ඇත.
මේ සම්බන්ධයෙන් දැනටමත් ප්‍රකාශ කිහිපයක් සටහන් කරගෙන ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි.
කතානායක කරු ජයසූරිය මහතාගේ අත්සනින් හොර ලිපියක් සාමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීම ගැන විමර්ශන පවත්වන්නේ ද රහස් පොලිසියයි.
ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) ඉතිහාසයේ කණ්ඩායමක් සමග ගිවිසුමක් අත්සන් කළ ළාබාලතම ක්‍රීඩකයා වීමට බිහාර් ප්‍රාන්තයේ 13 හැවිරිදි වෛභව් සූර්යවංශි සම
මහ ඉලුප්පල්ලම නගරය හා ඒ අවට ප්‍රෙද්ශයට කාලාන්තරයක් තිස්සේ එල්ලව ඇති වන අලි තර්ජනය වඩාත් තීව්‍ර කරමින් මහඉලුප්පල්ලම නගරයට අද (25) රාත්‍රී 7.00ට පමණ කඩා වැදු
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි ඉන්දෝර් (Indore) හි ශ්‍රී සත්‍යා ශ්‍රී විද්‍යා විහාර් උසස් අධ්‍යාපන ආයතනයේ විශේෂිත දෙස
කුවේට් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර 2007 වසරේ අත්සන් තබා ඇති සිරකරුවන් හුවමාරු කිරීමේ ගිවිසුම යටතේ , එරට මධ්‍යම බන්ධනාගාරයේ (Central Jail of Kuwait) මත්ද්‍රව්‍ය චෝදනාවලට
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ (IDCPC) උප ඇමති සුන් හයියැන් (Sun Haiyan) මහත්මිය ප්‍රමුඛ චින දූත පිරිස අද (25) ජනාධිපති කාර්ය
බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මාස හයක සිර දඬුවම් විඳින මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන ඇලෝසියස් සැකකරු ප්‍රවෘත්ති පත්‍රයක් මුද්‍රණය කිරීම සඳහා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පාර්ලිමේන්තු කළහයේ විමර්ශන රහස් පොලිසියට
shan saudi Sunday, 16 December 2018 06:21 PM
මේ සිදුවීම කළ වැරදිකරුවන් සියලුදෙනාගේම ප්‍රජාඅයිතිය වසර 10ක් තහනම් කළයුතුය..
prabha Sunday, 16 December 2018 09:23 PM
අනිවා මෙවැනි දේවල් පාර්ලිමේන්තුවේ සිදුවිය නොහැකිය . ජනතාව තීරණය කරන්න ඕන සුදුසු පුද්ගලයන් පමණක් පාර්ලිමේන්තුවට ගෙනෙන්න පක්ෂ බේදයකින් තොරව
sudesh Monday, 17 December 2018 03:01 AM
එතකොට ලියුම් කඩන පිහි ගෙනාපුවා නැද්ද?
පිටිගල මිලානෝ Monday, 17 December 2018 04:33 AM
පාර්ලිමේන්තුවේ දේපල වලට හානි කල වීරයන්ව වහාම අත් අඩංගුවට ගන්න.
jayanath Monday, 17 December 2018 05:43 AM
දැන් එතකොට, පාර්ලිමේන්තුව තුලට පිහි රැගෙන විත් මිනි මැරීමට තැත්කිරීමට පරීක්ෂණ නැත්ද?
chanak los angelesTuesday, 18 December 2018 10:18 PM
තම ආරක්ෂාව වෙනුවෙන් ඕනෑම පුරවැසියෙකුට යම් ප්‍රමාණයක පිහියක් වැනි දෙයක් ළඟ තබා ගැනීමට නීතිය මගින් අවකාශ ලබා දී තිබෙනවා .........
tommy Monday, 17 December 2018 10:47 AM
පිහි ප්‍රදර්ශනය කරමින්, කුණුහරප කියමින්, රෙදි උස්සමින්, මිරිස්කුඩු ඉසිමින්, කෙල ගසමින්, පොත් සහ පුටු වලින් පහර දෙමින් හැසිරුණු දෙනාගේ පින්තුර දුටුවිට, හොඳින්ම අඳුනාගත හැකි දෙයක් නම් ඒවායේ යෙදුන අය එතරම් උගත්කමක් ඇති උදවිය නම් නොවන බව... කෙසේවෙතත් මේ කළහයේ කොතරම් පරීක්ෂණ තිබුණත්, මා සිතන්නේ නැහැ අවසානයේදී කිසි කෙනෙකුට දඬුවම් ලැබේය කියා... මක්නිසාද යත්, අද පක්ෂ නායකයින් පවා මේ හැසිරීම අනුමත කිරීමයි.
saranapala Monday, 17 December 2018 11:55 AM
අර පොලිස් නිලධාරියට කම්මුලට ගැසූ තක්කඩියා වහාම අත්අඩංගුවට ගන්න...
පිටිගල මිලානෝ Monday, 17 December 2018 12:55 PM
බාල්කේ එල්ලලා පූජාවක් දීලා මිරිස් ගෝනි පූජාවකුත් දෙන්න.
lankaMonday, 17 December 2018 01:39 PM
මේ ටික එකතුවෙලා ඔය කියන එක කරයි.. අර ගුටිකාපු පොලිස් නිලධාරියට...
chanak los angelesTuesday, 18 December 2018 10:08 PM
අපි ඉතා ඕනෑකමින් බලකර ඉල්ලා සිටිනවා නිල ඇඳුමෙන් රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියාගේ මුනට උත්තරීතර පාර්ලිමේන්තුව තුළදී මුළු ලොවක් බලා සිටියදී පහර දුන් පුද්ගලයාටඑරෙහිව උපරීම දඬුවම් දෙන්න නීතිය ක්‍රියාත්මක කරන්න කියා....රාජකාරියේ යෙදී සිටින පොලිස් නිලධාරියෙකුට පහර දීම ඇප නොලබන වරදක් . හරි නම් මේ චුදිතයා දැන් ඉන්න ඕනේ රිමාන්ඩ් එකෙයි නමුත් එහෙම දෙයක් වෙලා නැහැ. පොලිස්පති ඇතුළු සමස්ත පොලිසියම ඊට ලජ්ජා විය යුතුයි .. ඒ වගේම මොහුට විරුද්ධව නීතිය ක්‍රියාත්මක නොකලොත් ඒ කියන්නේ එම පහර දීම රජයවිසින් අනුමත කරනවා කියන එකයි....විශේෂයෙන් මේ අප්‍රසන්න ක්‍රියාවට නීතිය ඉෂ්ට වෙන තුරු මම නම් නිහඬව ඉන්නේ නැහැ ..පොලිස් නිලධාරීන්ගේ සමහර ක්‍රියා කලාපයන් අනුමත නොකලත් එම පොලිස් නිලධාරීට කල පහර දීම ගැන මට තිබෙන්නේ පුදුම කේන්තියක් ...