IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


පාර්ලිමේන්තු ගැලරිය මහජනතාවට වසා දමයි


පාර්ලිමේන්තු  ගැලරිය  අද (19) මහජනතාව සඳහා විවෘත නොකරන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි.


 පසුගිය  16 වැනිදා පාර්ලිමේන්තුව රැස්වීමෙන් පසු  ඇති වු කලහකාරී තත්ත්වය අතර තුරදී  ගැලරියේ සිටි පිරිසද කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇතැයි වාර්තාවේ. 


අද (19) පස්වරු 1 ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය.

(36698)

 

(356)



අදහස් (13)

පාර්ලිමේන්තු ගැලරිය මහජනතාවට වසා දමයි

P.D GOONAWARDENA Monday, 19 November 2018 04:48 AM

අශ්වයා පැනල ගියහම ස්තාලය වැසීම... කවදත් උනේ ඕක තමා.

:       0       43

vidya Monday, 19 November 2018 05:08 AM

එන් එම් පෙරේරා දැනගෙන හිටිය පාර්ලිමේන්තුවට පිස්සන් පිරිසක් එනබව. ශ්‍රීමත් කොතලාවල මහතා කියා තිබුණා 1952දි නුගතුන් පාර්ලිමේන්තුවට එන බව. සුද්දගේ ටය් කෝට් ඇඳගෙන හැසිරෙන හැටි. පොඩි දරුවන්ට දෙන ආදර්ශය මොකක්ද? උගත් බුද්දිමත් තරුණ තරුණියන් එකතුවෙයල්ලා.

:       5       272

සඳුන් Monday, 19 November 2018 05:19 AM

දේශපාලකයින්ට හේතු නැත්නම් මවන්න පුලුවන්. මහජනයා හැටියට අපට කියන්න තියෙන්නෙ අපට ගැලරිය තහනම් නම් අඩුම ගනනේ අපේ බදු මුදලින් ස්ථාපිත කල මහජන දේපල වලට හානිකල පිරිස් අත්අඩංගුවට ගන්න හෝ ඒ පිරිස් වලට සභා ගැබ තහනම් කරන්න බලධාරීන් උනන්දුවක් දක්වන්නේ නැත්තේ ඇයිද යන්නයි. ඕනෑ තරම් වීඩියෝ සාක්ෂි තබියදී පොලිස් පතිතුමා නිහඬ ඇයි ?

:       2       132

nimal Monday, 19 November 2018 05:43 AM

අගමැති කමට -කරු , කතානායක ට - චමල්

:       262       10

තරුණ තරුණියන් එකතුවෙයල්ලා Monday, 19 November 2018 05:53 AM

"උගත් බුද්දිමත් තරුණ තරුණියන් එකතුවෙයල්ලා." පසුගිය දිනවල පාර්ලිමේන්තුව කැත කලේ වයස වැඩි අය බව පෙනේ. පක්ෂ පාට නැතිව, ෆේස් බුක් වලට කොටුවීම නවතා, තරුණ තරුණියන් මිට වඩා, ඉදිරියට ඇවිත් රට බේරා ගන්න. නැතිනම් නංගිලට , දුවලට, මැරවරයන්ගෙන් බේරීමට බැරි වේවි.

:       181       59

බුද්දිමත් තරුණ තරුණියන් Monday, 19 November 2018 06:07 AM

ඊලග මැතිවරණයේදී ඡන්දය නොදීම සදහා පාර්ලිමේන්තුවේ පුටුවල ඉද නොගෙන කතානායකට බාදා කරන අයගේ අසාදු ලේකනයක් බුද්ධිමත් තරුණ තරුණියන් එකතුවෙලා මුහුණු පොතේ පළකරන්න...... (සාක්කි සදහා පොටෝ සහිතව), (පිහි පෙන්වන, පොත්, පුටු විසිකරන ) පක්ෂ භේදයකින් තොරව .

:       3       312

NimalMonday, 19 November 2018 07:02 AM

ඉතාමත් කාලෝචිත වැදගත් අදහසක්.

:       2       49

hasantha Monday, 19 November 2018 06:38 AM

මේක මේ පාර්ලිමේන්තුවේ විසදන්න පුළුවන් දෙයක් නොවේ. ඒ මදිවට තව තානාපතිලටත් ආරාධනා කරලා ගැලරියට. අධිකරණයට ගිහිල්ල ඉක්මන් විසදුමක් ගන්න තියෙන්නේ. එතකන් පාර්ලිමේන්තුව රැස් වෙන්න ඕනේ නෑ. බොරුවට ජනතාවගේ සල්ලි වියදම් කර කර ලෝකෙට විහිළු සපයන එක වෙන්නේ.

:       38       27

Nimal Monday, 19 November 2018 07:01 AM

මහජනතාවගේ ආරක්ෂාවත් හැදියාවත් වෙනුවෙන් ගත් මේ තීරණය අගේ කරමි. කෙසේ වෙතත් පාර්ලිමේන්තුව යනු තව දුරටත් මහජනතාවගේ ආයතනයක් නොවන නිසා මේ තීරණය නිවැරදියි. මින් ඉදිරියට පාසල් දරුවන්ටත් මෙය තහනම් ස්ථානයක් කලොත් වඩාත් නිවැරදියි. එසේ නොකලොත් ඔවුන්ද මහජන දේපොළ විනාශ කරන හැටි මිරිස් වතුර ගහන හැටි කලහකාරව හැසිරෙන හැටි මේ ජනතා නියෝජිතයින්ගෙන් පහසුවෙන් ඉගෙන ගනු ඇත.

:       32       8

Hafeel Monday, 19 November 2018 07:42 AM

ජනාධිපති විසින් තවත් කැසට් පත්‍රයක් නිකුත් කර ඇත. ඒ දැනට ශ්‍රී ජයවර්ධනපුර තිබන මැති සභය ඉතා භයානක දේශපාලන සත්තුන් වාසය කරන කලාපයක් ලෙස.

:       0       10

Nuwan Monday, 19 November 2018 08:06 AM

ගැලරිය විතරක් නෙමේ... මුළු පාර්ලිමේන්තුවම වැහුවා නම් ලංකාවේ ණය 80%ක් ගෙවන්න පුළුවන් අවුරුද්දකින්..

:       0       12

රවින් Monday, 19 November 2018 11:07 AM

ඇයි ගැලරිය විතරක්? සම්පුර්ණයෙන්ම වහලා දැම්මානම් දවසකට කෝටි 2.5 ගානේ ඉතිරියි. සතියකට දවස් දෙක ගන්නේ බැලුවොත් කෝටි 2.5 x දින 104 (සති 52x2 )= ඉතිරිය අවුරුද්දකට කෝටි 260. කොහොමද රටට ඉතිරිය?

:       0       13

disa Wednesday, 21 November 2018 01:24 AM

මෙයට වගකිවයුත්තේ ලංකාවේ මුල් පුටුවයි , පිනට පහල වූන අයයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉතිහාසය අලුත් කර IPL යන ළාබාලම සූරයා
2024 නොවැම්බර් මස 25 2014 0

ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) ඉතිහාසයේ කණ්ඩායමක් සමග ගිවිසුමක් අත්සන් කළ ළාබාලතම ක්‍රීඩකයා වීමට බිහාර් ප්‍රාන්තයේ 13 හැවිරිදි වෛභව් සූර්යවංශි සම


මහඉලුප්පල්ලම නගරයට වන අලියෙකු කඩා වදියි
2024 නොවැම්බර් මස 25 602 0

මහ ඉලුප්පල්ලම නගරය හා ඒ අවට ප්‍රෙද්ශයට කාලාන්තරයක් තිස්සේ එල්ලව ඇති වන අලි තර්ජනය වඩාත් තීව්‍ර කරමින් මහඉලුප්පල්ලම නගරයට අද (25) රාත්‍රී 7.00ට පමණ කඩා වැදු


රනිල් ඉන්දියාවේ දෙසුමක
2024 නොවැම්බර් මස 25 1038 2

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි ඉන්දෝර් (Indore) හි ශ්‍රී සත්‍යා ශ්‍රී විද්‍යා විහාර් උසස් අධ්‍යාපන ආයතනයේ විශේෂිත දෙස


කුවේට් ලාංකික සිරකරුවන් 32ක් කටුනායකට
2024 නොවැම්බර් මස 25 924 0

කුවේට් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර 2007 වසරේ අත්සන් තබා ඇති සිරකරුවන් හුවමාරු කිරීමේ ගිවිසුම යටතේ , එරට මධ්‍යම බන්ධනාගාරයේ (Central Jail of Kuwait) මත්ද්‍රව්‍ය චෝදනාවලට


චීන දූත පිරිසක් ජනපති හමුවෙයි
2024 නොවැම්බර් මස 25 685 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ (IDCPC) උප ඇමති සුන් හයියැන් (Sun Haiyan) මහත්මිය ප්‍රමුඛ චින දූත පිරිස අද (25) ජනාධිපති කාර්ය


අර්ජුන ඇලෝසියස්ට තවත් නඩුවක්
2024 නොවැම්බර් මස 25 2100 0

බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මාස හයක සිර දඬුවම් විඳින මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන ඇලෝසියස් සැකකරු ප්‍රවෘත්ති පත්‍රයක් මුද්‍රණය කිරීම සඳහා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 531 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 743 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2067 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site