පාර්ලිමේන්තුව පාවාදීමට තමා කිසිම දිනක එකඟ නොවන නමුත් අධිකරණයේ ස්වාධීනත්වය රැකිය යුතු යැයි රනිල් වික්‍රමසිංහ ජාතික සේවා සංගමයේ රැස්වීමකදී පැවැසීය. ඔහු කියා සිටියේ මේ රජය අධිකරණයේ ස්වාධීනත්වය නොරකින බවයි. එහිදි කතා කළ පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීම මහතා කියා සිටියේ අදින් පසු ශ්‍රී ලංකාව අඳුරු යුගයකට පිවිසෙන බවයි ‘අදින් අදින් පසු අපේ රට සිම්බාබේ රාජ්‍යයක් වගේ වේවි‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සතුටුයි (දී)
ඔබතුමා තමයි නියම නායකයා (දී)
සන්තෝසයි (දී)
රනිල් මහත්තයාට් ජයවේවා (දී)
රස්සාව කරන තැනට ගරු කරන්න ඕනේ (දී)
අන්න නියම කතාවක් (දී)
අවස්ථාවාදී නොවීම එතුමා සතු විශිෂ්ඨ ගුණයකි. එතුමාට අපගේ ආචාරය! (නි)
අපේ රට සිම්බාබේ වගේ වෙනවා නම් තව හොඳයි තමිල්නාඩුවක් නොවී. (නි)
අපිට නම් පෙනුනේ කාලෙක ඉදලාම එහෙමයි කියලා. (නි)
ඒවා යුතුකම් (දී)
ඔබතුමාට අපි සැමදා ආදරෙයි (දී)
සන්තෝසයි ඔබ ගැන (දී)
ඒවා යුතුකම්, හම්බ කරන් කන තැනනේ (දී)
ඒ කතාවනම් විශිෂ්ට කතාවක් (දී)
ඒ වැඩේ නම් හොදයි (දී)