ප්‍රංශයේ වෙසොල්හි පැවැති 19 වැනි ආසියා චිත්‍රපට උළෙලේදී ප්‍රසන්න විතානගේට ‘‘ඔබ නැතිව ඔබ එක්ක‘‘ සිනමා පටයට හොඳම අධ්‍යක්ෂණය සඳහා වන ‘‘සෛක්ලො ඩි ඔර්‘‘ සම්මානයෙන් පිදුම් ලැබීය. මෙම සම්මානය පිරිනමමින් ආසියා සිනමා උළෙලේ සහාකර අධ්‍යක්ෂ මර්ටිනේර් ජෝන් මාර්ක මහතා කීවේ ප්‍රසන්න විතානගේගේ දක්ෂතාවන් ඉතා අගය කොට සලකන බවයි. මෙම සම්මානය දිනාගැනීමෙන් ප්‍රසන්න ලබන්නා වූ සතුට තමන්ද ලබන බව ඔහු කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි මහ්තතයා. ඔබ තුමා ඇමරිකාවේ හොලිවුඩ් උනත් යන්න පුළුවන් තරම් දක්ෂයි.(නදී)
ඔබට අපේ ප්‍රකාමය. අපේ අයට ඔස්කාර් වුනත් ගේන්න පුළුවන්. ඒත් කවිද උදව් කරන්නේ.(නදී)
ඔබ අපේ සිනමාවට ලොකු ආඩම්බරයක්. ඔබට සුභ පතනවා.(නදී)
සිංහල රිදී තිරයේ සැබෑ තරුවකි ඔබ. සුභ පැතුම්!(නදී)
පුසන්න මහත්තයෝ අපේ සුභ පැතුම් ඔබට.(නදී)
කව්ද මේ මහත්තයගේ මචං කියන ච්ත්‍රපටය බැළුවේ. ලෝකයේ ගොඩක් රටවල ඒ චිත්‍රපටිය පෙන්නුවා.(නදී)
කොහෙමද අපේ වැඩ. අල්ලපු රටේ ප්‍රේම සිනමාව වගේද?(නදී)
මගේ පුතාගේ වයස අවුරුදු 19 යි. පාසැලේ ඉගෙනගන්නේ සිනමාව. මෙහේ අධ්‍යාපනය හරි වෙනස්. ලංකාවේ සිනමාව ඉන්දියාවේ ප්‍රේම සිනමාවට වඩා වෙනස්. ලංකාවට හොද සිනමා කර්මාන්තයක් හදන්න.(නදී)
ඔබට මගේ සුභ පැතුම්.(නදී)
අපෙන් සුභපැතුම් (දී)
ලොව ලොකුම චිත්‍රපට කර්මාන්තය තියෙන්නේ ඇමරිකාවේ. හොද ඒවා හදන්නෙත් එහෙ. අවාසනාවකට ලංකාවේ ඒවා පෙන්නන්නේ නැහැ. ඔබේ චිත්‍රපට හොලිවුඩි මට්ටමේ තියෙනවා.(නදී)
ලංතාවේ නළු නිලියෝ පාර්ලිමේන්තුවට බැහැලා. දැන් නළු නිලියෝ ඉන්දියාවෙන් ගෙන්නන්න වෙලා.(නදී)
ලංකාවේ රූපවාහිණී නාලිකා වලත්, හෝල් වලත් පෙන්නන්නේ කසිකබල් හිංදි ඒවා. ඇයි ඔස්කාර්, කේන්ස්, ග්‍රැමී වගේ ඒවා පෙන්නන්නේ නැත්තේ.(නදී)
සුබ පැතුම් !!! ඔබ අපේ සිනමාවේ සිටින පතාක යෝදයෙක් දැන්. (ස)
ලංකාවේ අය හොද චිත්‍රපටි පෙන්නන්නේ නැත්තේ ඇයි. ලංතාවේ පෙන්නන්නේ කසිකබල් හිංදි චිත්‍රපට.(නදී)
මෙලොවටත් වැඩක් නැති එලොවටත් වැඩක් නැති හිංදි ච්ත්‍රපට බල බලා ඉන්න මිනිස්සුන්ට මේ මහත්තයලගේ චිත්‍රපටි තේරුම්ගන්න අමාරුයි.(නදී)
ඉන්දියවේ චිත්‍රපටි කොච්චර හැදුවත් පිටරටකදි සම්මානයක් ගන්නේ නැහැ. අපේ ඒවා තාත්විකයි.(නදී)
උනුසුම් සුභ පැතුම්!(නදී)
සුභ පැතුම්! (නි)
දුර්වල වී යන සිංහල සිනමාවට නව එලියක් ලබා දී ලංකාව ආසියාවේ ආශ්චර්යය කරා ගෙන යන ඔබට සුභ පැතුම්! (නි)
ප්‍රසන්න, අපේ ආශිර්වාදය ඔබට. තවත් හොද නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා.(නදී)
හොද චිත්‍රපටයක්.(නදී)
සුභ පැතුම්! අපට ඔබ ගැන ආඩම්බරයි! (නි)
උණුසුම් සුබ පැතුම් සමගින්, ජයවේවා. (ස)
ඔබට පමණක් නොවෙයි, මේ අපේ රටටම ලැබුන සම්මානයක්. තවත් හොඳ නිෂ්පාදන බිහිවේවා !!!!!, ඔබට ජය............!!!! (ස)
අපටනම් හරිම සතුටුයි. (ස)