ස්විට්සර්ලන්තයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේදී ශ්‍රී ලංකාවට එරෙහිව බටහිර රටවල් එක්වී ඉදිරිපත් කිරීමට යන යෝජනාවට විරෝධය දැක්වීම සඳහා පැරිසියේ ශ්‍රී ලාංකිකයෝ ද ලබන 15 දා ජිනීවා නුවරට යාමට සැරසෙති. මේ ගමනට එක්වී ශ්‍රී ලංකාවට සහාය දක්වන්නැයි සංවිධායකයෝ ඉල්ලති.
වැඩි විස්තර සඳහා පහත දුරකතන අංකවලට අමතන මෙන් සංවිධායකයෝ ඉල්ලා සිටිති.
ජානක උඩගෙදර 06 64 43 28 77
වසන්ත ලොකු පතිරනගේ 06 52 33 66 17
ජයලත් ප‍්‍රනාන්දු 06 34 23 08 07
සනත් මුතුනමගොන්නගේ 06 60 99 25 15
උපාලි සිරිමාන්න 06 58 33 74 04
නෙරංජන් ජයලත් 06 41 94 90 24
රුවන්සිරි විතානගේ 06 20 57 68 42
සුසිලා මාන්නප්පෙරුම 06 28 54 03 37

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබලාට සුබ ගමන්. අපි හමුවෙමු. (නි)
අපිත් යනවා බර්ලින් වලින්. (නි)
සන්තෝසයි (දී)
ලංකාව වෙනුවෙන් හඩක් නගන්න එකතු වෙන්න (දී)
ලංකාව වෙනුවෙන් අපි (දී)
ආර්. සිල්වා.මෙ ගමන සංවිධානය කරන්නෙ මව් බිමට හිතැති ශිරිලාංකික ඵකමුතුව.මිසක් දෙශපාලන පක්ෂ නෙවෙයිපැරිසියෙ කවුරුත් ඒක දන්නවා මෙ වන විට බස් රථ පිරි අවසන් (නු)
අපි අපිට පුළුවන් සහයෝගයක් දෙමු (දී)
ඔබ සැමට බුදු සරණයි (දී)
සුභ පැතුම් මිතුරනි ... !!! (නි)
ලංකාවේ හැමෝම එකතුවෙන්න රට වෙනුවෙන්. දිනාගත් නිදහසට තව දුරටත් තබාගන්න උදව් කරන්න. මේ රටට හොද දේ නරකදේ අපේ රටෙන්ම අපිට හොයාගන්න අපට ඉඩ ඕනෑ. එහෙම නැතිව අනෙක් රටවල බලපෑම් සුදුසු නැහැ. (නි)
රටට ඔච්චරටම ආදරේ නම් ලංකාවට එන්නකෝ. (නි)
සිංහලයිනි, අපේ බලය පෙන්වමු. (නි)
සුභ පැතුම්! අපිට ඔබ ගැන ආඩම්බරයි. (නි)
අවංකවම අපිත් මේ රටේ ඉදන් ඉන්න තියනවනම් කොයිතරම් හෙඳ දෙයක්ද. ඔයාලට සුභපතනවා (අ)
කොටි ලංකා වාසීන්ට කල අසාධාරණය ලෝකෙටම කියන්න තමයි මේ තරම් පිරිසක් ඇවිත් තියෙන්නේ (දී)
මෙහේ දැන් හැමතැනම අපරාධ. (නි)
රට වෙනුවෙන් අපිත් ඉදිරිපත් වෙමු. (නි)
මේක මානව හිමිකම් වලට එකගද? (නි)
ස්තුති ඔබ සියලු දෙනාටම (දී)
මෙතත ප්‍රංශයේ දේශපාලනය කරන අයගේ නම් තිබුණාට මෙම ගමනට යන සියලුම දෙනා යන්නේ රට වෙනුවෙන් මිස දේශපාලකයන්ගේ මන දොල සපුරන්න නොවේ. (නි)
සැමට ජය වේවා! (නි)
ජර්මනියෙන් අපිත් යනවා. ලංකාවට ජය වේවා! (නි)
ප්‍රංශයේ සිංහලයන් ගැන ආඩම්බරයි (අ)
අපිත් අනිවාරයෙන්ම යනවා (අ)
අපේ රට වෙනුවෙන් කරන ලොක් සේවයක් ජයවේවා (අ)
ජයවේවා මිතුරනි, රට වෙනුවෙන් කරන ඔබේ ප්‍රයත්නයට අපගේ උපහාරය! සියලු ජාති ආගම් භේද දුරලා රට වෙනුවෙන් එකතු වෙමු. (අ)