ඕස්ට්‍රේලියාවට හොරෙන් මිනිසුන් රැගෙන යද්දී අත්අඩංගුවට ගත් යාත්‍රා එකොළහකින් රුපියල් දස ලක්ෂයක් පමණ වටිනා සංඥා යන්ත්‍ර පහක් සොරාගත්තැයි සැකපිට රංගල නාවික හමුදා කඳවුරේ භටයෝ තිදෙනෙක් වරාය පොලිසිය විසින් සැකපිට අත්අඩගුවට ගනු ලැබූහ. එම බෝට්ටුව ආරක්ෂාව සඳහා එහි රඳවා තුබුයේ උසාවි නියෝගයක් අනුවය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි තරම් ඒ ගොල්ලෝ අවංක නෑ...(ස)
හොරු සමග හෙළුවෙන්
හොරකම් කරන කෙනාට උසාවි නියෝග තියෙනවද නැද්ද කියන එක වැදගත් කමක් නැහැ. හොරකම කරන කෙනාට තමන් හමුදාවේ, රජයේ සේවයේ, පාර්ලිමේන්තුවේ ඉන්නවද මැති ඇමති තනතුරු දරනවද නැද්ද කියන එකත් වැඩක් නැහැ. හොරකම කරන කෙනාට තමන් මොන අගමේද කියන එකත් වැඩක් නැහැ. හොරකම් කිරීමට පෙළඹෙන්නේ මේ ඔක්කොටම වඩා වෙනත් හේතුවක්.ඉතින් අපි කවුරුවත් මේවට කලබල වෙන්න ඕන නැහැ. (ස)
අනේ මේක ඉන්දියාවේ අයට තේරුම් කරලා දෙන්න එපා.අපි සෞදියේ ඉදලා ඉවරයි.(ස)
සොර දෙටුවෙක් කස තැලුම් කකා දං ගෙඩියට ගෙනියන ගමනේ වදක බෙරේ දැක කදිමයි ලොබ සිතුවා නම් අනේ මෙහෙම තණ්හාවක් අනේ මෙහෙම ආශාවක්... (නි)
රණවිරු නාමය කැත කර ගන්න එපා.(ස)
ඒ විතරක් නෙමේ බෝට්ටු වලින් රට යන බෝට්ටු අයිති මිනිස්සුන්ගෙන් අපේ අය සල්ලි ගන්නවලු. ලංකාවේ මුහුදෙන් පිට කරන්න සල්ලි දෙන්නේ නැති මිනිස්සුන්ව තමාලු අල්ලන්නේ. මේ කිවුවේ ඔය බෝට්ටුවලින් රට ගිය මිනිස්සු. අනේ මන්දා ඕවා ඇත්තද කියලා නම්...? (නි)
අයියෝ සල්ලි