හිමිනමක බව කියන පුද්ගලයකුගේ අපහරණයට ලක්වී අධිකරණ නියෝග මත ළමා නිවාසයක සිටි 14 හැවිරිදි දැරියක මාස හයක සිට අතුරුදන් වී ඇත. ඇලහැර පදිංචිව සිටි දැරියගේ මව විදේශ ගතව සිටියදී මේ අපරාධය සිදුවී ඇත. හිමිනම ඇප මත මුදාහරිනු ලැබ සිටියි. ළමා නිවාසය කියනුයේ දැරිය ළමා නිවාසයෙන් පැන ගිය බවයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහුට දඩුවම් ලැබිය යුතුයි. (නි)
තමන්ගේ ආගමේ අය මේ විදියට වැරදි කරනකොට බණ කියලා මිනිස්සුන්ව හදන්න බැහැ. කැමති අයට විවාහ වෙන්න දුන්නා නම් ඉවරයි, බොරුවට හිත ඇතුළේ ආසාව තියාගන විදවනවාට වඩා. නිවන් යන්න නම් කෙළෙස් දුරුකරන්න එපායැ. ඒක මානව අයිතියක්. මනුස්සයන්ගේ සහ සියල්ලගේම යහපත් පැවැත්ම තියෙන්නෙන් ප්‍රේමය මත මිසක් ධර්මය මත නොවේ. (නි)
මම හිතන්නේ ළමා නිවාසයේ අයට විරුද්ධව නීති මගින් කටයුතු කල යුතුයි. එතන ළමය නවතා තිබුනේ ආරක්ෂාවට. (ස)
ශාසන භක්ෂකයෙක්. මේවට යන ගෑණුත් දැන්ගන්න එපැයි. (නි)
ළමයි පැනලා යද්දී පාලකයින් කොහේද හිටියේ? (නි)
සිවුරත් ඉවරයි. ශාසනෙත් ඉවරයි. (නි)
හම ගහන්න එපැයි (ස)
ප්‍රසිද්ධියේ දඩුකදේ ගසන දඩුවම ක්‍රියාත්මක කළ යුතුයි. (නි)
සිවුරෙන් නෙරපීමට යම් ක්‍රියාමාර්ගයක් ගතයුතුයි. (නි)
ඇය ළමා නිවාසයෙන් පැන ගිහිල්ලා නැහැ නේද? (නි)
සිවුරු ගලවල දාල හොඳ දඬුවමක් දෙන්න ඕනේ. (අ)
හිමිනම කියන කෙනාටත් ආශාවල් නැතුව නෙමෙයිනේ. (නි)
දෙමවුපියන්ගේ වැරදි තීරණ නිසා තමයි අද සමාජයේ මල් කැකුළු විනාශ වෙන්නේ. (නි)
පොඩි ගෑණු ළමයෙක්ටවත් ඉන්න නැහැනේ.... (නි)
හැබැයි මේවා පවු සිද්ධවෙන වැඩ. හාමුදුරුවන්ටත් හැගීමක් තියෙයනවා නේද? තමන්ගේ හැගීම් පාලනය කරගන්න බැරි වුණහම තමා මේ වගේ දේවල් වලට පෙලඹෙන්නේ. (නි)
ඒ ළමා නිවාසෙ ගැන අපිට දැන් හිතාගන්න පුලුවන්. අනේ අපේ අනාගත පරපුර....! (නි)
ඉස්සර හාමුදුරුවරු.... දැන් වැඩිපුර ඉන්නේ හාමුදුරුහොරු.... (නි)