ලන්ඩනයේ තේම්ස් සංස්කෘතික හා සුබසාධක පදනම තේම්ස් බෞද්ධ විහාරය හා එක්ව අලුත් අවුරුදු උත්සවයක් සංවිධානය කළේය.
ආගමික වතාවත් පවත්වා ඇරැඹි උත්සවයේදී බුලත්දී මවුපියන් නැමදීම ආදී අවුරුදු චාරිත්‍ර ද දැක ගත හැකි විය. පොල් අතු විවීමේ තරඟය ඇතුළු සම්ප්‍රදායික කෙළි සෙල්ලම් මෙන්ම කැවුම් කොකිස් කිරිබත් වැනි ආහාරපානද එහි විය.
ධීවර ඇමැති රාජිත සේනාරත්න බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් දොස්තර ක්‍රිස් නොනිස්, ක්‍රොයිඩන් උප නගරාධිපති හෝටර්ඩ්ස් හීත් ආරාධිතයන් අතර වූහ.



1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd