තම පුතා මඩකලපුවේ සිට කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළු කළ බව නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යාලංකාර මහතා කියයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසනුයේ දෙපාර්ශ්වයම මාර්තු හතර වැනි දා වාලච්චේන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවයි.
ඡායාරූප - හිරු රූපවාහිනියේ අනුග්‍රහයෙනි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ පොලිස් පුතේ, අර යමලෝක රෝහලට නම් යන්න එපා. (නි)
මේ ප්‍රශ්නේ කොහොම විසඳුනත් කමක් නැහැ. අර ගත්ත ෆොටෝ එක පරිස්සම් කරලා තියාගන්න. බුද්ධිමත් ජනතාව ඡන්දෙ දීලා පාර්ලිමේන්තුවට යවලා ඇමතිකමක් අරන් දෙයි. දෙයියන්ගේ පිහිටයි මගේ රටට. (නි)
අපි නම් දන්නවා උසවියේදි වෙන දේ. පොලිස් පුතාටත් කිසි දෙයක් මතක නෑ කියයි .(නදී)
මේ රටේ ඇමතිවරුන්ගේ පුත්තුන්ට සදාචාරයක් නැහැ.(නදී)
ඕවා බොරුකතා. අන්තිමට දෙපාර්ශවය සාමදාන වුනා කියයි. නැත්නම් ඩි.අයි.ජී අවනිවාර්ය නිවාඩු යවයි.(නදී)
ඇයි අදිකරණයට දාන්නේ. මට මතක නැහැ, මට කම්පනය, මම අදුනන්නේ නැහැ කියන්නද?(නදී)
දන්නැති නිසයි අහන්නේ, ඉස්පිරිතාලේ ගුටිකෑව කෙනා ඉන්නකොට ගැහුව කෙනා ඇප පිට නිදහස් කරනවාද?(නදී)
අනාගත ආගමික ඇමැතිතුමාට ජයවේවා! (නි)
සතුරන්ගෙන් ආරක්ෂා වෙන හැටි අපිට වැඩිය ඔබ තුමා දන්නවනේ.(නදී)
කියන්නට වචන නැත. මොවුන්ට ලැජ්ජාද නැත. අයන්නෙ සිට අං අහ් දක්වාම උගැන්විය යුතුමය. මොවුන් සිංහලුන්ය. මාද සිංහලයෙක්මි, මා ගැන මටම දුකය. (නි)
ඇමැති පුතුන්ගේ නාමලේඛනයක් සහ ඔවුන් යන සහ අප නොයා යුතු තැන් ලේඛනයක් පලකරන මෙන් ඉල්ලමි. මෙය සාමාන්‍ය ජනයාට අසාමාන්‍ය ජනයාගෙන් ගුටි නොකා සිටිමට පිටිවහලක් වේවි.(නදී)
මින්පසු පිරිම් දරුවන් ඉන්න තාත්තලාට මැතිවරන සදහා නාම යෝජනා ලබා නොදිය යුතුයි.(නදී)
ඕක සාමදාන වෙන්න බැරිද? ඔයිට වැඩිය ලොකු දේවල් පහුගිය කාලේ සාමදාන වුනේ.(නදී)
ලංකාවෙන් " ශ්‍රී" අයින් කරන්න තමයි ඔය හදන්නේ (දී)
ඇමති පුතා කල වැඩේ 100% වැරදි, (දී)
ලංකාව තුල අපි ගැන කවර කතාඩ් (දී)
ලංකාවේ මේ තියෙන දේශපාලන ක්‍රමය නිසා කවදාවමත්ම රට හදන්න බැහැ. (නි)
ජනාධිපතිතුමාගේ පුතුන් තිදෙනාම වැදගත් විදියට සිටියදී ඇයි ඇමතිවරුන්ගේ පුතුන් මෙහෙම හැසිරෙන්නේ? හරිම ලැජ්ජයි. (නි)
මේකට කියන්නේ ජානමය උණ කියලා. (නි)
අනෙක් පැත්ත ගත්තත්, තාත්තා පොලිසියේ වුණාට පුතා පොලිසියේ නෙමෙයිනේ. (නි)
අපි කැමතියි මේ ඇමති පුතා කවුද කියලා දැනගන්න. (නි)
අයියෝ! (නි)
ඇමතිලාගේ පවුල්වල සිදුවන විස්තර වැඩිය එළිකරන්නේ නැහැ..!(නු)
කවිරු කොහොම කිව්වත් සරියා නීතිය තියෙන රටවල අපරාද 90% කින් අඩුයිලු.(නදී)
නුසුදුස්සන් පත්කරන්නන්ටත් ශාප වේවා! (නි)
ශ්රී ලංකාවාසි ජනතාව වෙතටයි. ඇමති පුතුන් යන එන තැන් වලින් වහා ඉවත් වෙන්න. (නි)
ගහනවා, ගුටිකනවා මතක නැහැ කියනවා, සාමදාන වෙනවා කොච්චර හොදද? ආස්චර්ය කියන්නේ මෙන්න මේවට.(නදී)
ජනාධිපතිතුමා කියනවා නීතිය සැමට එකයි කියලා. කොහොමද පොලිස් ඇපයක් දුන්නේ.(නදී)
අන්න හරි මස්සිනා.(නදී)
මම මේ බලාගෙන ඉන්නේ ඇමති පුත්තු දෙන්නෙක් ගහගත්තානම් නඩුව අහන්නේ පාර්ලිමේන්තුවෙද?(නදී)
කොහොමද බරපතල තුවාල තියෙන් කෙනෙක් රොහලේ සිටිද්දී වැරදිකරුට ඇප ලැබුනේ. මේකද රටේ නීතිය? ජනාධිපතිතුමා නීතිය සැමට එකයි කියන ප්‍රකාශයද මේ ක්‍රියාත්මක වෙන්නේ.(නදී)
මේ දෙන්නාගෙන් කා එක්ක හරි පැටලුනේ අහිංසකයෙක් නම් මොකක්ද පොලිසිය කරන්නේ. අහිංසකයව බෝම්බ පෙන්නන්න එක්ක යයි.(නදී)
පොලිස් ලොක්කෙකුගේ පුතෙක්ට ගහලත් නීතිය ක්‍රියාත්මක වෙන්නේ නෙත්නම් අපි ගැන කුමන කතාද ? පොඩි කොල්ලෝ දෙන්නෙක් සරුන්ගලයකට ගහ ගත්තම ඇප දෙන්න විරුද්ද වෙන පොලිසිය මේකට ඇප දීල. පොලිස් ලොක්කත් රස්සාව බේරගන්න ඕන නිසා මේක සමාදාන කරන්න කියල පුතාට බල කරයි. මේ රටේ ජීවත් වෙන්න නම් ඇමති කෙනෙක් ගේ ඥාතියෙක්වක් වත් වෙන්න ඕන.(නදී)
පොලිස්පතිගේ පුතා අනිවාර්යෙන්ම පොලිස් පාට් දාන්න ඇති.(නදී)
නීතිය සැමට එක විය යුතුයි..!(නු)
චානක මම ඔබගේ අදහස අගය කරනවා..(නු)
මේ ගොල්ලන්ට පැය 48 ක් සිරකරුවෙක් පොලිසියේ රදවාගන්න ඕනා වුනා. දැන් පැය දෙකයි. ඔහොම යං, ඔහොම යං ?(නදී)
අර මේජර් උන්නෙහෙ වගේ හෙට අනිද්දට කියයි ගෙහුවේ නෑ මුහුදු වෙරළේ වැටිලා තුවාල උන කියල. අනිත් එක තමන්ගේ පුත්තු හදාගන්න බැරි තාත්තල කොහොමද රට හදන්නේ. අනේ මේ වගේ විහිලු දකින්න තරම් අපි පව් කරලනේ ! (නදී)
මේ කථාවේ අවසාන ජවනිකාව වෙන්නේ, ගහපු කෙනෙකුත් නැහැ. ගුටිකාපු කෙනෙකුත් නැහැ. අපරාදේ පොලිසියෙයි උසාවියෙයි කාලය නිකරුනේ නස්තිවෙනවා.(නදී)
'අපි ඔක්කොම රජවරු ඔක්කොම මැරයෝ තුන් සිංහලයම ............' (නි)
මේ වගේ පුතාලා හදපු තාත්තලාටත් ගහන්නයි වටින්නේ. (නි)
මේජර් සාමදාන වුනා. සමුර්ධි මහත්තයත් සාමදාන වුනා. ඔයා සාමදාන වෙන්න එපා. යන්න ජාත්‍යන්තර අධිකරණයට.(නදී)
කෝ සේනාව?(නදී)
අනේ මේ අහිංසකයව දැක්කම මොන හිතකින් ගැහුවද දෙවියනේ... (ස)
මේ වගේ සුළු දේවල් වලට මොනවටද උසාවි යන්නේ? සමත මණ්ඩලයට යන්න (ස)
මොනවා වුනත් මෙයාට හොදට ගහලා තියෙනවා.(නදී)
කොහොම හරි අන්තිමට ඇමති තුමයි, ඩී.අයි.ජී මහත්තයයි ගජ යාළුවෝ වෙයි.(නදී)
මෙයා ගුටි කෑවට අහිංසකයි කියලා හිතන්න අමාරුයි.(නදී)
මේ ගහපු එක්කෙනත් සිල්වා කෙනෙක්ද?(නදී)
පොලිස් පුතා උසාවියෙදි කියයි මම මටම ගහගත්තා, ඇමති පුතාගෙ වැරැද්දක් නැහැ කියලා. පුලුවන් නම් ලංකාවෙ එෆ් බී අයි වගේ සංවිධානයක් හදලා ඇමතියන්ගෙ පුත්තු පුත්තු කොටවාගන්න සලස්වන්න. නැත්තම් ලංකාවට මොන වින්නැහියක් වෙයිද දන්නෙ නැහැ. (නි)
මෙච්චර අමාරු වෙන්න වෙන කෙනෙක් ගැහුවා නම් ඇප දෙයිද? දවස් 14 ක් රිමාන්ඩි. ඔක්කොම බය ඇමතිගේ පුතා නිසාද?(නදී)
මෙහෙම වැඩ කරන පුත්තුන්ගේ ඇමති තාත්තලාට අපි ඡන්දේ දෙන්න හොද නැහැ. (නි)
මා දැන්නතරමට මේ ඇමතිතුමා නරකම කෙනෙක් නෙවෙයි. පුත්තු නරකට හැදුනම හොඳ තාත්තලටත් පවු ගෙවන්න වෙනවා. අජාසත්තලා...(ස)
ඇයි දැන් පැය 48 නීතියකුත් තියෙන්නේ. (නි)
ඔය ඉතින් මානව හිමිකම් රකින හැටිද?(නදී)
මානවහිමිකමි සමුලුව පැවැත්ෙවන වෙලාවේ මේවා රටට ෙහාද නැහැ (ස)
තල්මස්සු,මෝරු හැප්පෙනකොට..........හාල් මැස්සන්ට කවර කතාද.....::::(ස)
චානක එහෙනම් ශර්යා නීතිය තියන රටකට යන්න.. (නු)
පොලිසිය මේකෙදි නම් හරිම කාර්යක්ෂමයි. රෑම පොලිස් ඇප දීලා. සාමාන්‍ය මිනිහෙකුට වුනා නම් මේකේ අනිත් පැත්ත.(නදී)
අපි මෙම ප්‍රශ්නය බොදු බල සේනාවට බාරදෙමු.(නදී)
මගේ කොල්ලා ගහ ගත්ත තැනක හිටියා කියලා අල්ලගෙන ගිහින් පැය ගණනාවක් තියාගෙන හිටියා, මෙයාට පැය දෙකෙන් ඇප. (නදී)
ෆැන්සිස්ට සිංහලයකුවීමට ගැන දුක නම් මේ වගේ පොඩි දේකටත්. නරකද වෙන මොකකට හරි ගියොත්...!(නු)
මේ දෙගොල්ලම විශ්වාස කරන්න බැහැ. (ස)
තාත්තා මොහු වෙනුවෙන් කතා කළාද? හෙට අනිද්දට පුතාව මැති සබයට යවන්නත් බැරිකමක් නැහැ.(නදී)
කොලුකමට ගහගන්නවත් නෑ, තාත්තලා ලොක්කෝ වුනාම. කොල්ලන්ගේ මානව අයතිවාසිකම් කඩ කරා කියලා ජිනීවා යන්න වේවි, ගහගන්න නුදුන්නනම්. බටහිර කුමන්ත්‍රණයක්.(නදී)
අනිතිමට මොකුත්ම නැති වෙයි..!(නු)
මේ ඇමති තුමාගේ හොද නමතටත් කැළලක්..!(නු)
ඇමති තුමා නිහඩයි. කැලණියේ ඇමතිතුමා වගේ මොනවාහරි කියන්නකෝ? (නදී)
අපේ රටේ මිනිස්සු කවදා ඇස් අරීද මන්ද (ස)
තමන්ගේ මල්ලිට ඇප දෙන්න එපා නීතිය ක්‍රියාත්මක කරන්න කියපු ඇමතිතුමා පුතාට ඇප ගත්තද?(නදී)
සාමාන්‍ය මිනිස්සු කොච්චර ගහගන්නවද? ඒත් ඒවා මේ තරම් ප්‍රසිද්ද වෙන්නේ නැහැ. මිනිස්සු ලොකු ලොකු අය වුනාම තත්වේ වෙනස්.(නදී)
ඔය තියෙන්නේ ... (ස)
යනඩ මල්ලට... ගුල්ලෝ ගැහුවනම් පුළුන් මල්ල ගැන මොන කථාද... කොල්ලෝ කීවලු.. ඇස්ගෙඩි වලට හෙන ගැහිලද ජනතාවගේ... (ස)
එතකොට සිද්ධිය වූ වෙලාවේ සිටි බිරිය? (නි)
අපි බලාගෙන ඉමු පොලිස් පියා දැන් මොනවද කරන්නේ කියලා (ස)
ළමයි හරියට හැදෙන්නේ නැති විට අම්මලා තමයි බැණුම් අහන්නේ..(ස)
විමසිල්ලෙන් ඉදිමු මේ මහත්වරුන්ටත් දිව දෙකක් තියනවාද කියලා? (නි)
මේවට රජ කාලේ දඩුවම් දෙන්න ඕනෑ. (නි)
ඩී.අයි.ජි. ගේ පුතා හින්ද ඔහොමවත් වෙනවා. සාමාන්‍ය මිනිහෙක් නම් ඉතින් කට පියාගෙන ඇස් වහගෙන ඉවසාගෙන ඉන්න වෙනවා. අනේ අපේ රට! (නි)
පොල්ගෙඩියකට පොඩි ළමයෙක්ව උසාවි ගෙනියපු රටේ හෙළුවැලි පිංතූර අරන් බරපතල තුවාල සිදුවෙනකම් පහර දීපු ඇමති පුතා ගෙදර.. මගේ රට ගැන කණගාටුයි..!(නු)
අපට ඇත්තේ බලා සිටීම පමණකි. (නි)
කොහොමත් මෙයාලට සංවරයක් හැදියාවක් නැහැ.. (නු)
හැම ප්‍රවෘතියක්ම බැලුවම, ඔක්කොමලා එකයි. (නි)
පොලිස් පුතාට තමයි නඩු දාන්න වෙන්නේ ආගමික නිදහසට බාධා කළා කියලා. (නි)
පොලිස් පුතේ, කණගාටුයි ඔබ ගැන. සුවපත් වෙත්වා. (නි)
මෙයාට උඩු කයට මොනවා හරි අන්ඳන්න, උඩුකය පේනවා...(ස)
අපිට මේක වුණා නම් නඩුත් නැහැ (නි)
මට පුදුම බයක් තියනවා දැං කෙනෙකුට බනින්නත් ඇමති පුතා කියලා කියයිද කියාල..!(නු)
ළමයි කරන වැඩවලට දෙමව්පියෝ වැරදි නෑ මේ උන දේට දේශපාලනය ගාවගන්න එක හොද නැහැ.. මේ දේවල් අද සමාජයේ ඕන තරම් වෙනවා.. නිසි දඩුවම් දීලා සමාදාන කරන්න..!(නු)
කොහොමද පුතාගෙ වැඩ. (නු)
දුප්පත් අපි ඉතිං ඔය හෝටල් වල යන්නේ නැති නිසා වෙන්න ඇති මේ ගුටි නොකා බේරිලා ඉන්නේ.. දුප්පත් අපට නම් ඒක නම්බුවක් එක එක්කෙනාගෙන් ගුටි කනවාට වැඩිය..!(නු)
ශර්යා නීතිය තියෙන රටවල අපරාද 90%ක් අඩුයි කියන්නේ කොහොමද?(නු)
පොලීසියට සම්බන්ධ කෙනෙකුටම ගහපු නිසා මොකුත් කියන්නත් බැහැ. (නි)
නියමයි. (නි)
ජය වේවා !!! තව කොච්චර කාලෙකටද බලමු. (නි)
එහෙම කෙනෙක් පොලිස් ඉතිහාසයේවත් ඉදලා නැහැ කියයිද?(නු)
ඔබ හරි පුතා... (නි)
පොලිසියේ අය අපිට කරන්නෙත් ඉතින් ඔහොම්මමනේ. (නි)
මේකත් අර මේජර්ගේ කේස් එක වගේ වෙයිද දන්නෙ නැහැ. (නි)
හොද ඇමති කෙනෙක් වෙන ළකුණුයි මේ. (නි)
මෙහෙම දේවලින් අසරණ වෙන්නේ අපේ රට ආශ්චර්යය කරා ගෙනියන අයයි. (නි)
කවුද මේ අපරාධ ගැන බලන්නේ? (නි)
පොලිසිය මේ වැඩවලට විරුද්ධ වෙන්න ඕනෑ. (නි)
ඔහොම ගිහින් කවදාහරි ඇමති පුතාත් ඇමති කෙනෙක් වුණොත් අපේ බඩවල් වලට කොහොම පහර වදීවිද? (නි)
ඕකට තමයි පොලිස් පුතේ කියන්නේ දේශපාලන කළු ගලේ ඔලුව ගහගන්න එපා කියලා. (නි)
පොඩි මිනිහෙකුට වුණා නම් මොනවා වෙයිද? (නි)
හොද වෙලාවට යමලෝක රෝහලට ගෙනිහින් නැත්තේ. (නි)
ඕකනේ අපි මේ වගේ හෝටල් ගානේ යන්නේ නැත්තේ..!(නු)
මේ ඇමති පුතත් කවදා හරි හොද දේශපාලනඥයෙක්ම වෙයි..!(නු)
මේවා අහස බලන අපිට තමයි ගහන්න ඕනෑ. (නි)
මේ වගේ ඒවා කොතරම් රටේ වෙනවාද? ඒත් පත්තරවල යන්නේ ලොකු අයගේ ඒවා විතරයි..!(නු)
දැන් ඉතින් අධිකරණයෙන් ඇමති පුතාව මහ උළු ගෙදරටම යවාවිද?(නදී)
මහජනතාව ගත්ත වැරදි තීරණ නිසා වෙන දේවල් මේවා. සොරි ඩොට් කොම්. (නි)
චානක, ඔයාගේ දැනුමේ හැටිතමයි ඔය. මේ වගේ රටවල් වල අපරාධ 90% අඩුයිද කියලා ඇවිල්ලාම බලන්න. නව්‍ෂාඩ්ට සහා රීටාට පුදුම අමාරුවක් නේද තියෙන්නේ බොදුබලසේනාව සම්බන්ධව ? (නි)
අපිට නම් සේරම එකයි. (නි)
මෙයාගේ ආරක්ෂාවට ගිය රාලහාමිලා පළමුවෙන් ඇමති පුතාට පුතාට ගහලා තියෙනවා. ඇමතිතුමාගේ පුතාගේ යාළුවෝ ඔහුව බේරන්න ගියාම පුතාට තුවාල වෙලා තියෙනවා. ඇමතිගේ පුතා කියලා කියද්දිත් රාලහාමිලා ගහලා තියෙනවා.(නදී)
මේක පොලිස් පතිගේ පුතාගේ නෝනට වුණ නිසා මෙහෙම වුණා. සාමාන්‍ය කාන්තාවකට වුණා නම්? (නි)
අපි හැමදාමත් ඉන්නේ මෙතැනමද? (නි)
ඔය දේගොල්ලෝම බලය අනිසි විදියට පාවිච්චි කරනවා කියලා අපිට කියන්න බැහැ. අපිට තියෙන්නේ මොනවා හරි ලියලා බලාගෙන ඉන්න. (නි)
රොමේෂ් දිසානායක ,මමත් ඔහෙම තමයි ජීවත් වෙන්නේ 10වසර ක්. නමුත් මේ වගේ අබුද්දස්ස දේවල් මෙහෙ වෙන්නේ නැ . ඔය හොදටම දන්නවා නිතිය බොහෝ දුරට හැමෝටම සමානව මෙහෙ සලකන බව , නිකන් ජාතිවාදේ අදින්න එපා , වැරැද්ද වැරැද්ද විදියට දකින්න.(නදී)
මොකද රොමේෂ්ට ඕචචර තරහා යන්නේ? (නි)
මෙරට නීතිය අද ක්‍රියාත්මක බව පෙනෙන්නේ ඇති හැකි අය , නැතිබැරි අයගෙන් ආරක්ෂා කරලීමටය. පොඩි මිනිහෙකුට නම් පොතේ හැටියට. ලොක්කන් ගේ පුතාලට හිතේ හැටියට. (නි)
කෝ පාය 48 නීතිය? ඇයි මෙයාලව පැය 48ට කලින් එළියට දැම්මේ? (නි)
ලබන සතිය වෙද්දී මේ දෙන්නා හොද යාලුවෝ වේවිද දන්නෙ නැහැ. (නි)
කවුරු කෙසේ ක්‍රියාකළත්, නොකළත් රටේ නීතිය එලෙසින් ක්‍රියාත්මක කළයුතු බව ඒ අයට කරුණාවෙන් දන්වා සිටිමි. (නි)
පරාක්‍රමබාහු රජ්ජුරුවෝ හිටියත් මෙයාලා එයාටත් ගහයි. (නි)
ගරු ඈමති තුමෙනි මේසිදුවීම තරයේම හෙලා දකිනවා . අපටත් ගැහැණු සහෝදරියන් ඉන්නවා. මගෙ දරුවෙක්නම් රූපවාහිණය ඉස්සරහා කන පුරෝලා දෙනවා. කුඩාකල දරුවනට යහමග පෙන්විය යුතුයි. එය දෙමව්පියන්ගෙ යුතුකමකි. මුදල,බලය නෙමෙයි සමාජ හෑදියාවයි වැදගත්. ඉදිරියේදී වෑරදි කරන්න ඉන්න අයත් මේක බලන්න.(නදී)
හරිනම් ඇමතිතුමා මේ සම්බන්ධයෙන් යමක් කළ යුතුයි. (නි)
වැඩේ කියන්නේ වගකිවයුතු ලොකු ලොක්කොත් මේවට සද්ද නැහැනේ. (නි)
සිද්ධිය පිලිබඳ සත්‍ය තොරතුරු හරියට නොදැන කරන ප්‍රකාශ දෙපාර්ශවයටම හොඳ නැත. මගේ අදහස නම් මෙම සිදුවීමට සම්බන්ද පුතා කොහොම කෙනෙක්ද කියල මම දන්නේ නැහැ නමුත් ඔය කියන ඇමතිතුමා නම් වෙනත් ඇමතිවරු සමග සංසන්දනය කිරීමේදී පක්ෂග්‍රාහීව කටයුතු නොකරන අයෙකි. සිද්ධිය හරියට සොයා බලා වාර්තා කරන්න්නේනම් අනවශ්‍ය ප්‍රතිචාර අඩුවනු ඇත.(නදී)
නීතිය අකුරට කූියාත්මක නොකරන නිළධාරින්ට මේක හොද පාඩමක්. ජන්දදායක අපටත් හොද පාඩමක්. (නි)
මෙයා පැය 48 සිද්ධියට අත උස්සන්න නැතිව ඇති.මට නමි පුදුම මෙයාලා මොනද පැය 2 නොකර 48 කරපු එක ගැනයි.(නදී)
මෙවන් දේශපාලන ගැටලු වලට යහපත් විසදුමක් සියලුම ලංකාවාසීන් අපේක්ෂා කරනවා. (නි)
තරාතිරම නොබලා දඩ්වම් කරනවා රටට පෙන්වන්ට හොද වෙලාවක්.(නදී)
හිටි ගමන් ලංකාවේ ඇතිවෙන හාල් හිඟයටත් වග කියන්න ඕන මෙයාලා..(ස)
කවුද ලංකාවේ අසරණ ගොවීන් අනාථ කරන්නේ? දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න බලන්න. (නි)
බලය අතර ගැටුමක් ද (දී)
මොනවාද මේ කර ගන්නා වැඩ (දී)
දැන් කොහොමද ඒ ළමයාට (දී)
ළමයි ළමයි කර ගන්න දේවල් වලට තාත්තලා ගාව ගන්න එපා (දී)
ඉස්සෙල්ලා හොද වෙලා ඉන්නකෝ (දී)
තාත්තා නිකන් ඉදීවිද (දී)
අපි ඔක්කොම රජවරු ඔක්කොම මැරයෝ තුන් සිංහලයම ගුටි කනවා... (නි)
පත්තරවල නොවැටෙන දේශපාලනයෙන් හා නීතීය ආරක්ෂා කරණ අංශවලින් ගුටිකා නිහඬව ඉන්න පිරිස මෙසිරිලක කොතෙක් සිටී..... (ස)
අනේ පව්! හරිම ලස්සන කොල්ලෙකුටනේ මේ විදිහට ගහලා තියෙන්නේ. (නි)
ෆ්‍රැන්සිස්, නියම කතාව. (නි)