ඇමෙරිකාවේ කෙන්ටකි ප්‍රාන්තයේ ජෙන්කිංස් නගරයේ නවතා තිබූ පොලිස් මෝටර් රථයකින් ඉන්ධන සොකම් කළ තරුණයෙක් පොලිස් අත්අඩංගුවට පත් විය. මයිකල් බේකර් (20) කුඩා කුඩා බටයක් පොලිස් මෝටර් රථයේ ඉන්දන ටැන්කියට දමා පිටතින් ඇති බුලියකට ඉන්දන අදින අයුරු ඔහුගේ පෙම්වතිය ඡායාරූප ගත කළාය. පසුව ඔවුන් දෙදෙනා එක්ව එම ඡායාරූප තම ෆේස්බුක් වෙබ් අඩවියට ඇතුලත් කළහ. එයට පැය කිහිපයකට පසුව පැමිණි පොලීසිය මයිකල් බේකර් අත්අඩංගුවට ගත්තේය. තමා විනෝදය සඳහා මෙම සොරකම කළ බවත්, බූලියේ භාගයක් පිරෙන්නවත් මෝටර් රථයේ ඉන්දන නොතිබූ බවත් ඔහු පොලීසියට කීය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අං දෙකක් විතරයි අඩු.