රාත්‍රී මුර සේවයේදී මැදවච්චිය පොලීසියේ කොස්තාපල්වරයකුට පහර දුන්නැයි කියන තරුණයෝ තිදෙනෙක් අත්අඩංගුවට ගනු ලැබ සිටිති.
අනුරාධපුර මහේස්ත්‍රාත් චන්දිම එදිරිමාන්න මහතා වෙත ඉදිරිපත් කිරීමට නියමිත ඔවුන් ඔවුන් හඳුනා ගැනීමේ පෙරට්ටුවකට යොමු කරතියි අපේක්ෂා කෙරේ.
මහ මග බීමතින් නොහැසිරෙන්නැයි අවවාද කිරීමෙන් පසුව කොස්තාපල්ට පහර දී ඇතැයි පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි නොදන්න අවවාද (දී)
එතකොට පීසී මුකුත්ම කියලා කරලා නැද්ද? (නි)
ලලිත් ප්‍රවෘත්තිය කියවන්නෙ නැද්ද? මාතෘකාව විතරද කියවන්නේ? (නි)
පුදුම දේවල් අද රටේ වෙන්නේ (නි)
පොලිසියට ගහනවද දැන් (දී)
පොලිසියට ගහලා වැඩේ වැරැද්ද ගන්න එපා (දී)
රාත්‍රී මුර සේවයේ යෙදෙන සමහර පොලිස් රාළහාමිලා මත්ද්‍රව්‍ය පානය කරලා පාරේ යන තරුණ ළමයි අල්ලලා නඩු දාන කාලයක් මේක. (ස)