කොළඹ වැල්ලවත්තේ ව්‍යාපාරිකයාගේ හිසට පිස්තෝලයක් අල්ලා දෙහිවල සරණංකර පාරේදී පැහැරගන්නට ඇතැයි පොලීසිය කියයි. දුරකතන චාජර් වයරයෙන් බෙල්ල සිර කර සිහි නැති වූ පසු වැලිපැන්නේ, හේන් පිටදී ඔහු බිමට ඇද දමා කොල්ලකරුවන් දෙදෙනෙකු කාරය පැහැරගන්නට ඇතැයි පොලීසිය පවසයි. පොලීසිය කාරය සොයාගන්නා විට කාරය ගිනි ගෙන තිබිණි. එහි තිබුණේයැයි කියන රුපියල් හැට ලක්ෂය ගැන තොරතුරක් නැත.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිස්තොලේ ඇත්ත එකද්ද (දී)