පාසල් දැරිය සිය නිල නිවෙසේදී කෙළෙසූ සංගීත ගුරුවරයකුට මොනරාගල මහාධිකරණ විනිසුරු ගිහාන් එච්. කුලතුංග මහතා අට වසරක අනිවාර්ය සිරදඬුවම් නියම කෙළේය. මොනරාගල රාජකීය විදුහලේ හිටපු සංගීත ගුරු කේ.ඒ. රෝහණ පෙරේරාට රුපියල් විසි පන්දහසක දඩයක්ද නියම විය. දැරියට රුපියල් තුන් ලක්‍ෂයක වන්දි ගෙවන ලෙස නියමවිය. දඩය හා වන්දි නොගෙවතොත් තවත් වසර දහසයකින් සිරදඬුවම වැඩිවේ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දඩුවම හොදටම මදි (නි)
අපොයි අපොයි මේ දඩූවම නම් මදි. ප්‍රසිද්ධියේ දෙන දඩුවමක් දෙන්න. ෆොටෝ එකකුත් පළ කලානම් තමා අගේ... (නු)
සෝභිතට විස්සක් දීලා මෙයාට අටක් දුන්නෙ ඇයි.. ? මෙයාට හරිනම් තිහක් විතර දෙන්න ඕන..?(නු)
ගුරාගෙ වයස දාල නෑනෑ. දීපු කාලය මදි ගුරා එලියට එවිල්ල තවත් මෙවගේ දේවල් කරයි..!(නු)
ඔහුට දුක් ගී කියමින් හිරේට වෙලා ඉන්න පුළුවං.. (නු)
දඩුවම මදි අවු 8 යි ලක්ෂ 3යි කියල තව කෙනෙක් ඔය වැඩේ කරයි නේ(නු)
මල් කැකුළු තැලුවාට මේ දඩුවම මදි ප්‍රසිද්ධියේ දෙන දඩුවමක් දෙන්න ඕන.. සමාජයක් හැදෙන්න නම්.!(නු)
විනිසුරුතුමාට ජනතා උපහාරය...(නු)
මේවා දේව සාප
හොද වැඩේ
මේ වගේ දඩුවම් ඇයි මේ වරද කරන හැමෝටම දෙන්න බැරි..!(නු)
එල්ලුම් ගස ක්‍රියාත්මක කරනු! (නි)
මේකගේ අවයවය කපලා එල්ලන්න එපැයි. (නි)
මේක මෙයාගේ පළමු වැරැද්ද වෙන්න බැහැ (නි)
අනිත් විනිසුරුවරුන්ටත් හොද පාඩමක්. (නි)
මේ මිනිස්සු හිරෙන් නිදහස් වෙලා ඇවිල්ලා නැවතත් කරන්නේ ඔය දේමයි (නි)
මෙයත් ඇමතිමණ්ඩලේ හරි වෙන කාගෙ හරි හිතවතෙක් උනොත් ගොඩ නැත්නම් එහෙහම නඩුත් නැහැ.. හිරෙත් නැහැ.. (නු)
ගුරා මල් කැකුළු තැලුවානම් අපි ගුරාට තලන්න ඕන..!(නු)
මේවාට ඔහොම නෙමෙයි දෙන්න ඕන දඩුවම්.. රජකාලෙනම් තිබුණා..!(නු)
තරාතිරම නොබලා දඩුවම් දෙන්න (නි)
දැරියක් කෙළසීම කජ්ජක් ලෙස සලකා ගේ දොර අගුලු දා කාමුක බල දක්කා විනිසුරු ඔබ තුමා නිවරැදි ලෙස දැක්කා හිරකර තැබිය යුතුමයි මේ බලුමැක්කා... (නි)
මේ දේට සමහරු කැමති වෙන්න පුළුවන්. තව සමහරු අකමැති වෙන්න පුළුවන්... අද සමාජය දන්නවා, මේවාලට දඩුවම උපරිම අවුරුදු 20ක් බර වැඩ සහිත සිර දඩුවම් කියලා. ඒ දේ මේ වගේ අපරාධ කාරයින්ට සුළු දෙයක්. අනිත් එක මේ දේවල් ප්‍රසිද්ධ වුණාම ඒ පුංචි දරුවාට තව කරදර වැඩියි. තමන්ගේම, අල්ලපු ගෙදර අයගෙන් ඒ ළමයා තවත් අපයෝජනයට ලක් වෙනවා. මෙවැනි අපාරාධකාරයින්ට ප්‍රසිද්ධ දඩුවමක් දෙනකම් මාධ්‍ය ආයතන මේවා ප්‍රසිද්ධ කරන්න එපා. මාධ්‍ය ආයතනය මිනිසුන් එක්ව මේ වගේ අපරාධකාරයින්ට ප්‍රසිද්ධ දඩුවමක් දෙන්න කියලා ඉල්ලන්න කාලය ඇවිත්. කරුණාකර එවැනි දෙයක් කරන්න. තව දුවෙක් අනාථ වෙන්න දෙන්න එපා. අපේම දුවලා අපි හෙට තනියම තියලා යන්නේ කොහොමද? අනේ අපි හැමෝම එකතු වෙලා මේ වගේ අපරාධකාරයින්ට දඩුවම් දෙමු. ජනාධිපතිතුමනි, ඔබේවත් ඔබේ දේශපාලන ඇමතිවරුන්ගේවත් දූවලා අනාථ වෙන‍්නේ නැහැ. ඒත් අපේ රටේ දුප්පත් අම්මලාගේ දුවලා මෙහෙම අනාථ වුණොත් හෙට ගණිකා සේවය වැඩි වෙයි. අනේ අපේ දරුවෝ බේරාගන්න මෙවැනි අධමයින්ට ප්‍රසිද්ධ දඩුවමක් දෙන්න (නි)
මේ දඩුවමට අමතරව මෙයාටත් අර හිරගෙදරදි අනෙක් සිරකරුවන් විසින් ලබාදෙන දඩුවම ලැබෙනවා නම් හොදයි (නි)
මෙහෙම සිද්ධ වුණූ ගැහැණු ළමයෙකුට වන්දි ගෙවන ක්‍රමයකට වඩා එම ළමයාගේ අනාගතය සුරක්ෂිත වන ක්‍රමයක් හදන්න පුළුවන් නම් හොදයි (නි)
ඔය මුදලින් සිදුවුණ කැළළ මකන්න පුළුවන්ද? (නි)
පළමුව දෙමවුපියන්ට දඩුවම් දෙන්න ඕනෑ (නි)
අළුගෝසුවට තවම වැඩක් භාරදුන්නේ නැහැ නේද? මෙතනින් පටන්ගමුද? (නි)
මතක තියා ගන්න ලංකාවේ නීතියක් තියෙන බව
මම හිතන්නේ ගුරු රාග තාල අල්ලලා... (නි)
දඩුවම මදි.. අඩුම විස්සකට යවන්න තිබුණා..!(නු)
මේ පුංචි දරුවන්ගේ ජීවිතය වටින්නේ රුපියල් තුන් ලක්ෂයක්ද? මෙවන් වැරදි කරන අමුනුස්සයන්ට මේ දඩුවම මදි මරණ දඩුවම දෙන්න ඕනෑ. එතකොටවත් මිනිස්සු හැදේවි. ආයේ වැරද්දක් කරන්න ඉස්සරවෙලා දෙසැරයක්වත් හිතාවි මරණ දඩුවම නියම කළොත්. (නි)
මගේ හැගිමේ හැටියට මෙය ඉතා බරපතල ප්‍රශ්නයක් (නි)
විනිසුරු තුමනි හොද ආදර්ශක්. මේක හොද දඩුවමක්, එත් දැරියගේ ජීවතය නැති වුනානේ එකට මේ දඩුවමක මදි ..(ස)
දෙමාපියන් මොන තරම් විශ්වාසයකින්ද දරුවන් පාසලකට යවන්නේ.. හරිම කණගාටුදායක සිද්ධියක්..!(නු)
ජීවිතාන්තය දක්වාම හිරේ යවන්න ඕන.. මේක අනිත් සල්ලාලයන්ටත් හොද පාඩමක්..!(නු)
සල්ලි මොනතරම් තිබුණත් වැඩක් නැහැ දැං. දඩුවමනම් ජීවිතාත්තය තෙක් හිරේ..!(නු)
මේ වගේ උන්ව හන්දියක් හන්දියක් ගානේ ගෙනල්ලා දඩුවම් දෙන්න ඕන..!(නු)
මමත් ඔය ඉස්කොලේ තමයි ඉගෙනගත්තේ. ඔහොම හරි දඩුවමක් දුන්නු එක ලොකු දෙයක්. ඉතිරි දඩුවම හිර කාරයොම දුන්නා නම් හොදයි ගගේ මුහුදේ නාන්න බැරිවෙන්න. (නි)
ආකල්පමය වෙනසකින් මේ රටේ වගකිවයුතු පරපුර හදාන්න බැරි නම් අනාගත පරපුර ගැනවත් හිතලා බය කියන දෙයින් වත් මේ අයව පාලනය කරන්න වෙයි..!(නු)
විනිසුරු තීන්දුව සාධාරණයි (නි)
දරුවාට ලැබුණු මුදල මදි .කටාර්වල දූෂණයට මරණ දඩුවම .
ගුරැවරයා සංගීතයෙන් කුල්මත්වෙලා
අපේ රටට මේ මොකද උනේ... මේ වගේ අයට අනිවාර්යෙන්ම මරණ දඩුවම හෝ ජිවතාන්තය දක්වා සිර දඩුවම් දිය යුතුය....
තව දඩුවම් දුන්නනම් හොදයි
ඇයි මරණ දඩුම තවම ප්‍රමාද? මේවගේ මිනිස්සුන්ට රජකාලෙ දඩුවම් දෙන්න ඕන. අනේ අර දරුවා...
ලක්ෂ තුනක් ගෙව්වට ඒ දරුවාට වුණු වැරැද්ද ආයේ හදන්න පුළුවන්ද?
බෝර්ඩ් එකක් ගහලා විලංගු දාලා පාරක් පාරක් ගානේ ගෙනියන්න ඕන.
මේ එක්කෙනෙක්ට මරණ දඩුවම දුන්නානම් අනිත් අය නිරායාසයෙන්ම හැදෙනවා.,!(නු)
නියම දඩුවම ලැබුණේ එයාට (නි)
සිල්වා තබුක්.. සෝභිත හිමි වැඩිමහල් කතක්.. සංගීත ගුරා තැලුවෙ මල් කැකුළක්.. දඩුවම නම් මදි..(නු)
මෙයාව මොනවාට දෙවියන් මැව්වද මන්දා...(නු)
අපූරුයි......... (නු)
මේ වගේ අපරාධ කරන අයට ප්‍රසිද්ධියේ දඩුවම් දෙන්න ඕන...!(නු)
මහාධිකරණ විනිසුරු ගිහාන් කුළතුංග මහතාට මම තිදරු ගැහැණු ළමයි සිටින මවක් ලෙස හිස නමා ආචාර කරමි.. දඩුවම් දෙන්න නොපසුබට වේන ඔබ වැනි අවංක නිලධාරීන් අපේ ලක් මෑණියන්ට මිණි පහණකි..!(නු)
දඩුවමනම් මදි.. මෙයත් අර සෝභිත වගේ...(නු)
දඩුවම මදි..!(නු)
කටුනැති ගහ ඉක්මනට ගේනවාද නැත්නම් අපිට රටක් ඉතිරි නොවෙන පාටයි.. මේ අපරාධ නවත්තන්න එල්ලුම් ගහ ගැන ගේන එකෙන් කාටවත් පාපයක් වෙන්නෙ නැහැ..!(නු)
දඩුවම හොදටම මදි (නි)
ආයෙමත් ඕවගේ වැඩ නොකරන්න හොද වැඩක් කරන්න ඕන
තව ඉස්සරහට තව ඇහෙයි.. අනේ දෙවියනේ බලධාරින්ගේ කාට හරි මෙහෙම දෙයක් වෙන්නෙ නැහැනේ.. වෙන්නෙම අසරණ අහිංසකයන්ටනේ.. ඕන්න එතකොට නම් ගෙනෙයි එල්ලුම් ගහ..!(නු)
මේ අමුනුස්සයට දරුවෝ නැද්ද දන්නේ නැහැ එහෙම නැත්නම් දරුපල නැතිද දන්නේ නැහැ අනිවාර්යන්න්ම මෙයාගේ ලබන ආත්මේ දරුවන් හදාගන්න බැරිව තමයි ඉපදෙන්නේ. මෙයාට ඒඩ්ස් රෝගි කාන්තාවක් සමග ජීවත් වෙන්න දුන්නානම් හරි.. මේවා තමයි නියම දඬුවම් සදාකල්ම විදවන්න..!(නු)
ඒල්ලා මැරීම සදහා මරණීය දඩුවම ලබාදීමට තවම විනිසුරැවන්ට බලතල ලැබී ෙනාමැත.
මේ දඩුවම මදි (ස)
දැඩි දඩුවම් දෙන්න ඕනේ
විනිසුරු තුමනි හොද ආදර්ශක්. හොද ආඩම්බරයක්.
පාසල් ගිහිල්ලත් හමාරයි ළමයෙක්
මේක හොද දඩුවමක්..!(නු)
පිස්සුද මේ මිනිස්සුන්ට
විනිසුරුතාමට මගේ ප්‍රණාමය
මේ වගේ වරදකට දඩුවම මෙච්චරද? (නි)
ෙම් රටටම සුවද ෙදන්න ලස්සන ෙපාඩි මලක් ෙවන්න පාසැල ෙවත පිය නැගුවා ෙහාද දැනුමක් ලබා ගන්න මවු පිය හැම ෙග් පැතුමන් ඔ්නෑ මම ඉටු කරන්න ගුරු පිය මෙග මුලු දිවියම අදුරු කලා කදුලු ෙබාන්න
උපරිම දඩුවම් අවශ්‍යයි (නි)
දඟගෙයි දඩුවම් සියුමැලි වැඩියි,අලුගෝසුවනේ එල්ලාපන් ,කටුඉඉඹුලේ මුන් එල්ලාපන් ;
අහිංසකයාගේ ජීවිතයේ වටිනාකම රු ලක්ෂ තුනද? අඩුම වශයෙන් බරපතල වැඩ සහිත 30 අවුරුදු සිරදඩුවමක් සහ මුදලින් ලක්ෂ 50ක් ගෙවිය යුතුයි. මුදල නොගෙවන්නේ නම් තවත් වසර 30ක සිරදඩුවමක් හිමිවිය යුතුයි. (නි)
ප්‍රසිද්ධියේ එල්ලා මරන්න ඕන.