කැකිරාව මධ්‍ය මහා විද්‍යාලයේ උදෑසන රැස්වීම පැවැත්වෙද්දී කෝන්ගසක් කඩා වැටීමෙන් සිසුන් 14 දෙනක් තුවාල ලබා කැකිරාව රෝහලට ඇතුළු කරනු ලැබූහ.
විදුහල්පති එස් එම් සමරකෝන් මහතා පැවසුවේ එම ගස අවදානම් ගසක්යැයි මතුපිටින් නොපෙනුණ බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රෝහල් ගත කර දරුවන්ට ඉක්මන් සුවය පතමි (ස)
හෙට ඉස්කෝලෙ එනකොට ගහ කපන්න සූදානම් වෙලා එන්න (ස)
මේ ගහා කුට්ටි කරලා කීයක්හරි හොයා ගන්න දැන් (ස)
ගස් 2 ක් ම තියෙන්නේ (ස)
ඉගෙන ගන්න ගිය පාසලේදී ඔළුවට ගහක් කඩන් වැටුනා වගේ (ස)
ඒ ගහ කොළ හැලුනු මැරීගිය ගහක් වගෙයි රූපයේ නම් පේන්නෙ. (ස)
කෝ කාගෙවත් තුවාලයක් පේන්නවත් නෑනේ ? කම්පනය වෙන්න ඇති (ස)
තුවාල වූ සැමට ඉක්මන් සුවය (ස)
ළමයින්ට කිසිම තුවාලයක් නෑ වගේ. ඔය හොඳින් ඉන්නේ . ගෙදර යවන්න (ස)
චන්ඩියා වගේ ඉස්පිරිතාලේ ඉන්නවා නේද ? (ස)
කට්ටියටම නියම වැඩක් අහුවුණේ. (නි)
සමර"කෝන්" මහතාගේ පාසලේ උදය රැස්වීමට "කෝන්" ගසක් කඩා වැඩේ.(නදී)
බලන්නකෝ පැටව් ටික ඉන්න ලස්සන.(නදී)
මොනවා උනත් ගස් කපන කට්ටියනම් ඉක්මනට ඇවිත් තියෙන්නේ (ස)
අයියෝ අපරාදේ කෝන් ගහට වෙචච් දේ..... (ස)
මේ ගහ වැටිලා තියෙන්නේ පාරටනේ. (නි)