වැව්, ගංගා, ඇළ දොළ ඇතුළු ජලාශවල දියේ ගිලීමෙන් අනතුරට පත්වන්නන් බේරා ගැනීම සඳහා පාසල් සිසුන් දායක කර ගැනීමේ අරමුණින් ඔවුන්ට ජීවිතාරක්ෂක පුහුණුවක් ලබාදීමේ වැඩසටහනක් දියත් කිරීමට ශ්‍රී ලංකා පාසල් ජීවිතාරක්ෂක සංගමය පියවර ගෙන තිබේ. ශ්‍රී ලංකා ජීවිතාරක්ෂක සංගමයේ සහයෝගයෙන් මෙම වැඩසටහන ආරම්භ කරන බව ශ්‍රී ලංකා පාසල් ජීවිතාරක්ෂක සංගමයේ ලේකම් කේ. ජානක ලාල් මහතා ලංකාදීපයට පැවසීය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම වටින දෙයක්..