IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


පස්වරු 6.00 සිට දිවයිනටම ඇදිරිනීතිය

(ඉන්දිකා  රාමනායක)

මුළු දිවයිනට ම බලපැවැත්වෙන පරිදි අද (20) පස්වරු 6 සිට සදුදා උදෑසන 6 දක්වා ඇඳිරි නීතිය  පනවන බව  පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පවසයි.

පුත්තලම , හලාවත,, කොච්චිකඩේ, ජාඇල , යන ප්‍රදේශවලට ඊයේ පනවා තිබූ ඇඳිරි නීතිය අද පෙරවරු9 අවසන් වූ අතර එය නැවතත් සවස 2 සිට   පනවන බවද  ප්‍රකාශකවරයා සඳහන් කළේය .

කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා ,සහ ජනතාව අතර ජනතාව අතර ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා පියවර ගෙන ඇත .



අදහස් (4)

පස්වරු 6.00 සිට දිවයිනටම ඇදිරිනීතිය

samanali gamage Friday, 20 March 2020 04:49 AM

මේ වැඩ වෙන්න කලින් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහත්තයා කිව් දේ කළා නම් ඉවරනේ. දැන් ඉල්ලගෙනම නාපල්ලා.

:       0       0

Pradeep Friday, 20 March 2020 04:51 AM

අවසානයේ වුවත් හොද තීරණයක්...

:       0       0

Dirt Friday, 20 March 2020 06:47 AM

ස්තුතියි 'මොධි'

:       0       0

siri Friday, 20 March 2020 09:11 AM

මේ වැඩේ කරන්න තිබුනේ සති ගණනකට ඉස්සර වෙලයි. අශ්වයා පැනල ගියාට පස්සේ ඉස්තාලයේ දොර වහනවා කියන්නේ මේවගේ වැඩ වලටයි. ඉස්සර හයියෙන් වාතයක් පිටවූනත් දීප ව්‍යාප්ත වැඩවර්ජන සංවිධානය කරපු මිනිස්සු දැන් ආණ්ඩුවට උපදෙස් දෙන්නේ මේවගේ වෙන්න ඇති.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුංචි ඡන්දයේ දිනය ලඟදීම
2024 නොවැම්බර් මස 27 74 0

ඉදිරි පළාත් පාලන මැතිවරණය පැවැත්විය හැකි දින වකවානු සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව ඊයේ(27) සාකච්ඡා කර ඇත.


‘වත්මන් රජය වික්‍රමසිංහ අඩිපාරේ යනවා‘
2024 නොවැම්බර් මස 27 300 0

ජනතා හිතවාදී නව අයි එම් එෆ් වැඩපිළිවෙළකට යන බව පැවසූ වත්මන් රජය ජනවරම විසිකර රනිල් වික්‍රමසිංහගේ අඩිපාරේ යමින් සිටින බව සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නා


කෝටි 7 කොල්ලයේ ප්‍රධාන සැකකරුවෝ මාට්ටු
2024 නොවැම්බර් මස 27 554 0

මිනුවන්ගොඩ රුපියල් කෝටි 7- 1/2 කොල්ලයේ ප්‍රධාන සැකකරුවන් දෙදෙනා මිනුවන්ගොඩ ප්‍රදේශයේ පාළු නිවසක සැඟව සිටියදී අත්අඩංගුවට ගත් බව ගම්පහ කොට්ඨාස අපරාධ විම


කාර්තිවු ගසාන ගිය සිසුන් 4 කගේ සිරුරු සොයා ගැනෙති
2024 නොවැම්බර් මස 27 1439 2

කාර්තිව් - මාවඩිපල්ලිය ප්‍රධාන මාර්ගයේදී සැඩ පහරට අසුව ගසාගෙන ගොස් අතුරුදන් වූ සිසුන් හය දෙනාගෙන් සිව් දෙනකුගේ සිරුරු මේ වන විට සො බව කාර්තිව් පොලිසි


ලංකාවට ඕන වෙලාවක උදව් කරන්න කැමති බව ඕස්ට්‍රේලියාව කියයි
2024 නොවැම්බර් මස 27 486 0

අල්ලස් දූෂණ වලින් තොර නව රජයේ වැඩපිළිවෙළ ආයෝජකයින් ආකර්ෂණය කරන බව ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් පෝල් ස්ටීවන්ස් (Paul Stephens) මහතා ප්‍රකාශ කළේය.


නැ‘හිර මුස්ලිම් පාසල් දින දෙකක් වහයි
2024 නොවැම්බර් මස 27 112 0

පවතින අයහපත් කාලගුණය සැලකිල්ලට ගෙන නැගෙනහිර පළාතේ මුස්ලිම් පාසල් සඳහා හෙට (28) හා අනිද්දා (29) නිවාඩු ලබා දුන් බව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය කියයි .


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 563 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 765 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2146 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site