‘ශූරයන්ගේ කුසලාන’ ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා පිල සහ පාකිස්තානු පිල අතර එජ්බැස්ටන්හිදී අද (30) පැවැත්වීමට නියමිතව තිබූ පුහුණු තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවීම නිසා තරගයේ එකම පන්දුවක් හෝ නොයවා අතහැර දමන ලදි.
ශ්‍රී ලංකා වේලාවෙන් රාත‍්‍රි 7.00 ට ක‍්‍රීඩාංගණය පරීක්‍ෂා කළ විනිසුරුවරුන් දෙදෙනා එයින් හෝරාවකට පසුවද අනතුරුව ශී‍්‍ර ලංකා වේලාවෙන් රාති‍්‍ර 8.45 ටද කී‍්‍රඩංගණය පරීක්‍ෂා කිරීමෙන් පසු තරගය අතහැර දැමීමට තීරණය කළහ. කී‍්‍රඩාංගණය පරීක්‍ෂා කරන අවස්ථාවන්හිදී වර්ෂාව නතර වී තිබුණ නමුත් පිටියේ තත්ත්වය තරගයක් පැවැත්වීම සඳහා යහපත් නොවිණ.
මෙම තරගය එංගලන්ත වේලාවෙන් පස්වරු 1.00 ට හෙවත් ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 5.30 ට ආරම්භ වීමට නියමිතව තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හෙන කාලෙකට පස්සේ මැච් එකක් සෙල්ලම් කරන්න හිටියා. මදැයි (නි)
අනාදි,ඔයාගේ නමටම හරියන අදහසක්