මාස එක හමාරක් ඇතුළත හය වැනි වරටත් පොළොන්නරුවේ පරාක්‍රම සමූද්‍රය හා කවුඩුල්ල වාන් දමයි.
කවුඩුල්ලේ වාන් දොරටු 12 ද, පරාක්‍රම සමූද්‍රයේ දොරටු දහය ද අඟල් හය බැගින් එසැවිණි.
පසුගිය දින 45දී පස්වරක් ගන්වරුතු ගැලීය.
අදත් දවස පුරාම වැසි පවතී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කොයිතරම් වාන් දැම්මත් මාස දෙක තුනක් යන විට මේ වැව් පතුල පේන්නම හිදී යන්නේ ඇයි? (ස)
දැන් වැව් වල නිදන් හාරන නිසා දෙවියොත් කෝප වෙලා ඇති (ස)
ලබන කන්නයේ අස්වැන්න ගබඩාකරන්න පොළොන්නරුවේ ඉඩත් මදිවෙයි මගෙ හිතේ. (නි)
දේව කෝපය කියන්නේ මේවට තමයි (ස)