මසට මරා දැමීම සඳහා මොට ආයුධයකින් පහරදීමෙන් හිසේ ඇති වූ බරපතළ තුවාල සහිතව කල්පිටිය කළපුවේ නාරක්කල්ලිය ප්‍රදේශයේ සිටි බටු කැස්බෑවකු මුදාගත් ඉලන්තඩිය වන ජීවී කාර්යාලය දැන් ප්‍රතිකාර කරයි.
වයඹ පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතා පැවසුවේ හිසේ ඇති වූ දරුණු තුවාල මොළය දක්වාම පැතිරී ඇති නිසා වැඩිදුර ප්‍රතිකාර සඳහා කැස්බෑවා කොළඹට රැගෙන යා යුතුයි.
ලෝක සංරක්ෂණ සංගමයේ රතු දත්ත පොතට අනුව බටු කැස්බෑවා දැඩි තර්ජනයට ලක්ව ඇති සංරක්ෂණය කළ යුතු සත්ත්වයෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිහල බෞද්ධයෝනේ. (නි)
කැස්බෑවට මොකද කරන්න හැදුවේ (ස)
සත්තු මරන්නේ වැඩිපුරම පිරිමි අයයි. මීට ජාති හා ආගමි භේදයක් නැහැ. ඒ අය මරණයට පත් වෙන්නෙත් ඒ විදියට ආසන්න වූ හේතුවකින්. (නි)
වැඩියෙන්ම බණ කියන වැඩියෙන්ම බණ අහන රටේ වෙන දේවල් (ස)
කැස්බෑවාට ඉක්මන් සුවය ලැබේවා! (නි)
වෙන කවුද ඉතින්, සිංහලයෙක්ම මිසක්? (නි)
වේදනාව සියල්ලන්ටම පොදුයි. (නි)
කරන කළට පව් මිහිරිය මී සේ විදින කළට දුක් වැඩවෛයි ගිණි සේ .(ස)
වෙන රටක මෙහෙම වුණත් ලංකාවේ මෙහෙම වෙන්නේ නෑ .(ස)
අනේ මේ අහිංසක සතාට ඉක්මන් සුවය ලැබේවා! (නි)
දැන් ඔය කැස්බෑවට වද දීපු අය කොහෙද ඉන්නේ . ඒ ගැන සඳහනක් නෑනේ .(ස)
කැස්බෑවා කියන්නේ අහිංසක සතෙක් . ඒ සතාවත් මරන් කන තිරිසන්නු ඉන්නවද ? .(ස)
සමහර මිනිස්සු මොනවද නොකරන්නේ ?? .(ස)
බල්ලෝ වගේ මිනිස්සු මරන එකේ සතෙකුට මෙහෙම කරන එක පුදුම වෙන්න දෙයක් නැහැ. (නි)
මේවා ඉතින් සිංහලයන් පමණයි කන්නේ. (නි)
බටු කැස්බෑවට ඉක්මන් සුවය ලබෙවා. .(ස)
හාමුදුරුවරුත් අපවත් කරන රටේ කැස්බෑවන් මරණ එක මොකද්ද ? ලෝකෙන් උතුම් රට ලංකාවයි .(ස)
ලොකු පිනක් ඔබට (දී)
සෑම ජීවියෙකුටම ජීවත්වෙන්න අයිතියක් තියෙනවා. ඔවුන්ගේ අයිතීන් උදුරා ගන්න එපා .(ස)
මහ එපාකරපු මිනිස්සු. (නි)
මේ දාර කැස්බෑවෙක්නේ. මොන බටු කැස්බෑවෙක්ද ?.(ස)
මේ වගේ සත්තු මරාගෙන කෑවහම, කාපු මිනිස්සුන්ට විශේෂයෙන් ලැබෙන දෙයක් තියෙනවද? .(ස)
කවුද දන්නෙ නැහැ මස් කරන්න හැදුවේ? (නි)
අහිංසක සත්තු මරන් කන වැද්දෝ තාමත් ඉන්නවා . .(ස)
අනේ අහිංසක සතා බේරාගන්න (ස)
මේ වගේ අහිංසක සතෙකුගේ මස් කන්න මේ මිනිස්සුන්ට දුකක් නැද්ද? (නි)
ඔබලාට ගොඩක් පින් මේ කරන සද්ක්‍රියාවට (ස)
මේකනම් ඉතාම හොඳ වැඩක් , මේ වගේ මියගිය කැස්බෑවෝ ගොඩක් ඉන්නවා (ස)