අනුරාධපුර කලාප අධ්‍යාපන කාර්යාලයේ යතුරු පැදි දෙකක්, ලැප්ටොප් දෙකක්, ඩිජිටල් කැමරාවක් හා පරිගණක මේස දෙකක් ද, භාණ්ඩ ලේඛනය ද අතුරුදන් වී ඇතැයි ලංකා ගුරු සංගමය රජයේ විගණකාධිපතිට හා අල්ලස් කොමිසමට පැමිණිලි කරයි. නව කලාප අධ්‍යක්ෂ කේ අබේසුන්දර මහතා පවසනුයේ කාර්යාලයේ බඩු ලේඛණ පොත ද අතුරුදන් වී ඇති බවයි. තමා වැඩ බාරගෙන මාස දෙකක්වත් නොවන බව ද ඔහු කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ සල්ලි
බලගෙන ඉන්න ඔයාවත් අතුරුදන් වෙයිද දන්නෙ නැහැ (ස)
ෂුවර් එකටම කැරපොත්තෝ කාල ඇති (ස)
හිටපු කෙනාව අත්අඩංගුවට ගත්තානම් ඉවරයිනේ (ස)
වගකීම කියන එක උපරිමයි (දී)
හොරා ඇතුළෙම කෙනෙක් වෙන්න ඇති. (නි)
ඔය කියන බඩුබාහිරාදිය තිබුණේ කොහේද එතකොට? (නි)
පුරාවිද්‍යා ආයතනයකට භාරදීලද දන්නේ නෑ (ස)