බණ්ඩාරගම අරුක්ගොඩ ශ්‍රි ඉන්ද්‍රසාරාමාධිපති අඹේගොඩ පියරතන හිමියන් ලැගුම් ගෙයි සැතපී සිටියදී නාඳුනන පුද්ගලයකු ඇසිඩි ගැසු නමුත් ඒ හිමියන් එයින් බේරුණු බව පානදුර පොලිසිය කියයි.
ලැගුම් ගෙයි කවුළුවකින් ගැසු ඇසිඩ් බිත්තියකට වැදී ඇත.
බණ්ඩාරගම අරුක්ගොඩ ශ්‍රි ඉන්ද්‍රසාරාමාධිපති අඹේගොඩ පියරතන හිමියන් ලැගුම් ගෙයි සැතපී සිටියදී නාඳුනන පුද්ගලයකු ඇසිඩි ගැසු නමුත් ඒ හිමියන් එයින් බේරුණු බව පානදුර පොලිසිය කියයි.
ලැගුම් ගෙයි කවුළුවකින් ගැසු ඇසිඩ් බිත්තියකට වැදී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හාමුදුරුවෝ දන්නවා ඇති මේකට හේතුව. (නි)
බොහෝ අය අදහස් ප්‍රකාශ කර තියෙන්නේ "අන්ධයන් අලියාගේ හැඩය බැලුවා" වගේ. (නි)
කෙනෙකු නිකම් ඉන්න භික්ෂුවකට පහර දෙන්නේ නම් ඹහු උන්මත්තකයෙක් විය හැකිය. එහෙත් මෙම සිද්ධියෙන් පෙනෙන්නේ යම් වෛරයක් හෝ ක්‍රෝධයක් පැවති බවකි. (නි)
බොදු බල සේනාවට බනින්නෙ මොහාන්ගෙ මොකක්හරි වැරැද්දක් ඇති. (නි)
ඕක බුද්ධාගමේ කෙනෙකුගේ වැඩක් නෙමෙයි කියන එක මේ අයට තේරුම් යන්නේ නැති එකනේ වැඩේ. (නි)
නිපුනගේ බණ කතාව අපිට ටිකක් අමාරුයි තේරුම් ගන්න. (නදී)
මොකද්ද දැන් මේ වෙලා තියෙන්නේ ලංකාවට (දී)
මොහාන්ගේ කතාව ඇත්ත. (නි)
අනේ මන්දා! දැන් මිනිස්සු පොලිසියට බයත් නැහැ. පූජ්‍ය පක්ෂයට ගරු කරන්නෙත් නැහැ. (නි)
හෙට අනිද්දා වෙනකොට සත්‍ය කරුණු හෙළිවේවි. (නි)
පිනක මහිම (දී)
මැරෙන්න තියෙනවානම් හොහොමත් මැරෙනවා, අනිත් පැත්තත් එහෙමම තමයි (දී)
රටේ නමගිය අපරාධකරුවන්ව දේශපාලනය විසින් ආරක්ෂා කරන නිසා මිනිස්සු බය නැතුව අපරාධ කරන්න පෙළඹෙනවා. (නි)
ඕකට ප්‍රධාන හේතුව ලංකාවෙ ආර්ථික තත්වය. මිනිස්සුන්ගෙ මුලික අවශ්‍යතා සපුරා ගන්නෙත් හරිම අමාරුවෙන්. දියුණු රටවල මිනිස්සුන්ගෙ පඩියෙන් තමන්ගෙ ඕනෑ එපාකම් සපුරාගෙන හොදින් ජීවත් වෙන්න පුලුවන්. කාගෙවත් දෙවල් හොයන්න යන්නෙ නැහැ. ඒ හින්දා මිනිස්සුන්ගෙ හිත් සාමකමියි. බඩු මිල ටිකක් අඩු කරලා ජනතාවට සහන දීලා බලන්න ඔය ප්‍රශ්න අඩුවෙන විදිය. (නි)
මේ හාමුදුරුවෝ අපේ සේනාවේ සාමාජිකයෙක්ද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
පැවිදි හාමුදුරු නමකට විරුද්ධව ජනතාව මේ වගේ දේවල් කරන්න හේතුව කුමක්ද ? (ස)
මෙහෙම වැඩ කරන අපරාධකාරයන්ගේ ආකල්ප වෙනස් නොකර වෙනත් ආගම් වලට බොරුවට කෑගහලා වැඩක් නැහැ. (නි)
නිපුන වෙන රටවල කොහොමද මෙවැනි අපරාද අඩු එතකොට...ලංකාවට වඩා ජනගහණය වැඩයෙි. විශාලත්වෙන් වැඩි රටවල ලංකාවට වඩා අපරාද අඩු මොන ආගමක් වත් නිසා නොවේ. හොඳ අධ්‍යාපනයක් සහ සාධාරණ නීතිය නිසයි ...(ස)
බෝම්බ වෙනුවට ඇසිඩ්, පාතාලේ වෙනුවට මාෆියා, බෙදුම්වාදේ වෙනුවට අවනීතිය... මොකද්ද වෙනස (ස)
මොහාන්, එක පැත්තක් ගැන විතරක් බලලා අදහස් දාන්න එපා. (නි)
එද බෞද්ධයා බුදු දහම කියන්නෙ මොකක්ද කියා දැන සිටියා, ඉංද්‍රීය පිනවීම වැලැක්වීමට කටයුතුකලා ලෝක සත්වයාට මෛත්‍රී කිරීමෙන් පරාර්ථ කාමීත්වය ඇතිඋනා, ඉංග්‍රීසින් විසින් පරන්පරා ගන්නනාවක් බුදු දහමේ ප්‍රචාරයන් ශ්‍රි දළදා පෙරහැර පවා තහනම් කර ආගමික තහනමක් පැනවීමෙන් දුරට ගිය අපේ බෞද්ධ කම පාරම්පරිකව ගතිසිරිත් මැකීයන ලදී. වස් සමයේ තුලසිට වස් ඇරීමෙන් පසු දර්ම ප්‍රචාරය සදහා පිටත්කිරීම බුදුන්ගේ සිරිත, නමුත් අද ඉංග්‍රීසි බලපෑමට යටවී තිබුන බුදු දහම පෝය දිනට හා මලගෙට සීමවෙලා. බෞද්ධය දන්නෑ බුදුන් මොනවද දේශනා කලේ මොකක් ගැනද වත්, දේවාලයට පූජා වට්ටිය රැගෙන යන බෞද්ධ කම හොදම උදාහරනය, බෝධිය ලගට ගොස් කියන අපල දුරුවීමේ ගාථා මීට උදාහරන, මාර්ග ඵලයන් සදහා ගමන බෞද්ධ එකම අරමුන උනත් සඛ්කාය ධ්ට්ඨ්ටි,විචිකිචා,සිලබ්බත් පරමසයන් දුරු කලයුතුයි. සීලබත පරමස දුරුකිරීමට නොපෙනෙන බලවෙග පසුපස නොගොස් පෙනෙන තමන් දැක ගතයුතුවේ. මෙතනින් එහාට මගේ ආගමට හෝ සංග රත්නයට කිසිම ඇගිල්ලක් දිගුකිරීමෙන් වලකින ලෙස කාරුනිකව ඉල්ලමි.(නදී)
එද බෞද්ධයා බුදු දහම කියන්නෙ මොකක්ද කියා දැන සිටියා,ඉංද්‍රී පිනවීම වැලැක්වීමට කයුතුකලා ලෝක සත්වයාට මෛත්‍රී කිරීමෙන් ඵාරර්ථකමීත්වය ඇතිඋනා,ඉංග්‍රීසින් විසින් පරන්පරා ගන්නනාවක් බුදු දහමේ ප්‍රචාරයන් ශ්‍රි දළදා පෙරහැර පවා තහනම්කරආගමික තහනමක් පනවීමෙන් දුරට ගිය අපේ බෞද්ධ කම පාරම් පරිකව ගතිසිරිත් මැකීයන ලදී.වස් සමයේ තුලසිට වස් ඇරීමෙන් පසු දර්ම ප්‍රචාරය සදහා පිටත්කිරීම බුදුන්ගේ සිරිත,නමුත් අද ඉංග්‍රීසි බලපෑමට යටවී තිබුන බුදු දහමේ රචාරයපෝය දිනට හා මලගෙට සීමවෙලා.බෞද්ධය දන්නෑ බුදුන් මොනවද දේශනා කලේ මොකක් ගනද වත්,දෙවාලයට පූජාවට්ටිය රැගෙන යන බෞද්ධ කම හොදම උදාහරනය,බෝධිය ලගට ගොස් කියන අපල දුරුවීමේ ගාථා මීට උදාහරන,මාර්ග ඵලයන් සදහා ගමන බෞද්ධ එකම අරමුන උනත් සඛ්කාය ධ්ට්ඨ්ටි,විචිකිචා,සිලබ්බත් පරමසයන් දුරු කලයුතුඉ.සීලබත පරමස දුරුකිරීමට නොපෙනෙන බලවෙග පසුපස නොගොස් පෙනෙන තමන් දැකගත්යුතුවේ.මෙතනින් එහට මගේ ආගමට හෝ සංග රත්නයට කිසිම ඇගිලක් දිගුකිරීමෙන් වලකින ලෙස කාරුනිකව ඉලමි.
මෙ හාමුදුරුවෝ බොදු බල සේනාවට විරුද්ධ කෙනෙක් වෙන්න ඇති. ඇත්ත කියන හොඳ කරන අයට මේකයි ප්‍රතිඵලය (ස)
එක වෙලාවකට හිතෙනවා, වෙනත් සංවිධාන මාර්ගයෙන් රටේ ජනතාවගේ එකමුතුකම නැති කරලා භේද බින්න කරන්න හදන වැඩක්ද දන්නේ නැ...(ස)
අනේ මට කියන්න බණ්ඩාරනායක මහත්තයාගේ ගොවි, වෙද, සඟ පරපුරට මොකද මේ ඇසිඩ් ගහන එකේ තේරුම (ස)
රට පිරිහෙමින් පවතින බව වගකිවයුත්තන්ට පෙනෙන්නේ නැද්ද? (නි)
අපේ මිනිස්සුන්ට මොනවද මේ වෙලා තියෙන්නේ ඇසිඩ් ගහනවා කියලා හිතන්නවත් පුළුවන්ද.. (ස)
ලංකාවේ ඉන්න බෞද්ධයන්ගේ හික්මීම අවෛරය නිසා වෙන්න ඇති. නැතිනම් හාමුදුරුවන්ගේ තියෙන ගුරුකම්, හදි හූනියම්වල බලය වෙන්න ඇති...(ස)
දැන් බුද්ධ ශාසනය ලොවෙන් තුරන් වෙන ලකුණු පහළ වෙලා... බුදු බණ සත්‍යයි...!(ස)