බුත්තල 11 කණුව හතරමං හන්දිය පෙදෙසට සෙනසුරාදා (16) සවස ලැබුණු වැස්ස රතුපාට බව ගැමියෝ කියති.
මේ අතර වැල්ලවාය තෙලුල්ලේ සැඩ සුළඟකින් නිවාස 15කට පමණ අලාභ හානි සිදු විය.
බුත්තල 11 කණුව හතරමං හන්දිය පෙදෙසට සෙනසුරාදා (16) සවස ලැබුණු වැස්ස රතුපාට බව ගැමියෝ කියති.
මේ අතර වැල්ලවාය තෙලුල්ලේ සැඩ සුළඟකින් නිවාස 15කට පමණ අලාභ හානි සිදු විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහමඩ්, ඔයාලා අපි ජීවත්වෙන්නේ සිංහල, දෙමළ, මුස්ලිම් ඇතුළු සියළු ජනවර්ග ජීවත්වන රටක. ඒ බව අමතක කරන්න එපා.(නදී)
අහමඩ් ඔයා සමාව ගත්තොත් හොඳයි . (ස)
හරියට ඉන්නවා නමි බයවෙන්න දෙයක් නැහැ කිසිම සේනාවකට.(නදී)
තව ඉස්සරහට හොද හොද සෙල්ලම් සිදුවෙයි. අනේ අපේ රටට මොකච වුනේ දෙයියනේ කියලා තමයි අහන්න වෙන්නේ. සමහර අයගේ චනවල පුමිතියක් නෑ. ඒවායේ පුති විපාකවල සුලුසුලු අවස්ථාවල් තමයි මේ ජනතාව අත්විදින්නේ. මනුෂ්‍යය හස්තයකින් කළානමි මොනවාහරි කරන්න තිබිබා. දැන් ඉතින් ඒ අයගේ විශ්වාස අනුව ස්භාවධර්මයට තමයි නඩු දාන්න ඕනේ.(නදී)
ඔය පරික්ෂන පවත්වන අය ඕකටත් මොනවාහරි කියයි.(නදී)
මේව ගැන රාජ්‍ය මට්ටමින් පරීක්ෂණ පැවැත්විය යුතුයි. මොකද එක එක පාට වහිනවනෙ. මේ වගේ කරුණකදිවත් ආගම පැත්තෙන් ප්‍රශ්නෙ දෙස බලන්න එපා අහමඩ්.(නදී)
අහමඩ්, ලංකාවේම ඉදගෙන ඔහොම කතාකරන්න එපා. (නි)
මේ රතු වැසි සහ අස්වාභාවික කාළගුනික තත්වයන් මගින් පෙන්වන්නේ දියසෙන් රජුගේ පැමිණීම අත ළඟ බවයි. (නි)
සහෝදරතුමන්ලට මේවගෙන් බැරල් හතක් අටක් අරන් තියාගත්තානම් කුකුල් සායම් වලට යන වියදම ඉතිරිකරගන්න පෝස්ටර් ගහන්න පුලුවන්.(නදී)
රතු වැස්ස කියන්නේ අනතුරක් ලගද එහෙම නැත්නම් විමුක්තිය අතලගද කියලා .(නදී)
අහමඩ්, අපි ඔක්කොම එක මවකගේ දරුවෝ වගේ ඉන්න බලමු.(නදී)
බෞද්ධ රටක කතාකරද්දි පොඩ්ඩක් මීට වැඩිය හිතන්න.(නදී)
බල සේනාවට කතා කරලා මේක පෙන්නන්න.(නදී)
අහමඩ්, එතකොට උලමලා ඉන්නකොට ? පරිස්සමින් වචන පාවිචිචි කරන්න.(නදී)
බොදුබලසේනා, ජිහාඩි වැනි සංවිධාන ගැන තමයි හොයාබලන්න ඕනේ.(නදී)
ස්ට්‍රෝබෙරි ජූස් වගේ.(නදී)
අන්න හොද වෙලාව ජේ.වී.පී එකට බුත්කල පැත්තේ ගියානම්.(නදී)
බොදු බල සේනා වගේ රටේ සිටිනකොට රතු වර්ෂා නෙමෙයි මීටත් වඩා භයානක දේවල් බලාපොරොත්තු වෙන්න.(නදී)