බෙන්තර පිටාරඹ ධර්ම විජයාරාම පන්සලේ විහාර මන්දිරය ගිනිගෙන තදබල අලාබහානි සිදු වි ඇතැයි පොලිසිය කියයි.
ගින්නට හේතුව විදුලි කාන්දුවක් විය හැකියැයි අනුමාන කෙරේ.
විහාර මන්දිරයේ එක් කොටසක වහළ දැව ගොඩක් හා දැවමය නිර්මාණ පිළිස්සී ඇතැත් බුදු පිළිම ඇතුළු සෙසු පිළිමවලට කිසිදු හානියක් සිදු වී නැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුළු හදින්ම සාදු කාරයක් දෙන එක විතරයි බුදු පිළිමය දිහා බැලුවම කියන්න තියෙන්නේ.. සැදු ! සාදු ! සාදු! (ස)
මේසේ වුණයි කියා කිසි අගෞරවයක් නැහැ. නමුත් මිනිස්සුන් වන අපිට හොද පණිවිඩයක් නම් කියනවා වාගෙ පෙනෙනවා. (නි)
මටනම් බයයි (දී)
බුදු ගුණ නිර්මලයි ශ්‍රේෂ්ඨයි.. ! (ස)
හොද ලකුණු නොවෙයි මේවා (දී)
අයියෝ මේ මොන අපරාධයක්ද (දී)
දැන්වත් අපි අන්‍ය ආගමිකයන්ට ගරු කරමු. (නි)
භෞතික දේට වඩා බුදුදහමේ ආධ්‍යාත්මික යථාර්ථය පිළිබදව මිනිසුන්ට අවබෝධ වේවා! (නි)
ගමේ ඉන්න සියලු ජන කොටස් ආගම් බේදයකින් තොරව පන්සල ප්‍රතිසංස්කරණය කිරීමට දායක විය යුතුයි. (නි)
කූරගල ඇතුළු ලංකාවේත් පිටරටවලදීත් බෞද්ධ සහ අන්‍යාගමිකයන්ට අයිති දේ බලහත් කාරයෙන් ලබාගැනීම සහ අන්‍යාගමිකයන්ට වද හිංසා පැමිණවීමද ශරියා නීතිය...? මම අහන්නේ නසීර්ගෙන් (ස)
බුද්ධාගමට වින කරන, නිගා කරන, නැති කරන, මේ වගේ කාලයක් මහා වංශ ඉතිහාස පොතේ වත් සඳහන් වෙලා නැහැ.. (ස)
නිර්මල බුදු ධහම ශ්‍රේෂ්ඨයි...! (ස)
ගිනි නිවන හමුදාව අවේ නැති නිසා ඔය ටික වත් බේරුනා (ස)
බුදුන් සැමදා ජීවමානයි. (නි)
ස්වභාව ධර්මය.(නදී)
ලුම්බිණි, ඔයා මොනවා කියන්න උත්සාහ කළත් ලී වලින් හදාපු මල් ආසනත් ගින්නෙන් නොපිළිස්සී තියෙන හැටි බලන්න. (නි)
අන්‍ය ආගම්වලට ගරු කරන්න ඕනැයි කියලා ශරියා නීතිය කියන නිසා මොනවත් කියන්නේ නෑ ඒකට (ස)
බල සේනාවට ඉස්සෙල්ලාම දැනුම් දුන්නානම් කව්ද ගිනි තිබ්බේ කියලා හොයාගනී. බල සේනාව නිල නොවන පොලිසිය නේද?(නදී)
බුදුරදුන්ගේ බුද්ධ ශක්තිය පිළිබදව දැන්වත් පිළිගන්න. බුදු දහමට ඇති ශක්තිය ගැන අන් අයට හිතන්න කාලය හරි. (නි)
අටලෝ දහම එසේ වී නමුත් ගිහි අපට සන්තාපයට කරුණක් (ස)
අපේ බොදු බල සේනාව මීට මැදිහත් වියයුතුයි. (නි)
විදුලි කාන්දුවක් නේද? මොනවා වුණත් දුකයි අපිට. මෙය ඉක්මණින් නැවත හැදේවා! (නි)
බුදු ගුණ අපමණයි! (නි)
සාධු... සාධු... සාධු...! මෙම විහාර මන්දිරය පිළිසකර කරන්න අපි හැකි අයුරින් දායක වෙමු. (නි)
බුදුන්ගේ අමා ධර්මේ.... (නි)
බුදු පිළිම සාදා ඇත්තේ ලී වලින් නොවෙයි නේද? (නදී)
අපේ ශාන්තිනායක තුමා ජීවමානයි. මොනවා වුනත් බුදුමැදුර ඉක්මනින් යතා තත්වයට පත් කරන්න.(නදී)