දඹදිව බුද්ධගයාවේදී සම්පූර්ණ ති‍්‍රපිටකය පාලි සංගායනයක් දෙසැම්බර් දෙවැනිදා ඇරැඹීමට යයි.
මියන්මාරයේ ජාත්‍යන්තර ති‍්‍රපිටක මණ්ඩලය මගින් අටවැනි වතාවටත් පවත්වන මෙම පින්කමට මියන්මාරය, ශ්‍රී ලංකාව, ඉන්දියාව, තායිලන්තය, කාම්බෝජය, ඉන්දුනීසියාව, බංග්ලාදේශය, වියට්නාමය සහ ලා ඕස් රටවල බහුශ‍්‍රැත භික්ෂුන් වහන්සේ 1500 නමක් සහභාගි වෙති.
ඉන්දියාවේ කාම්බෝජයේ සහ බංග්ලාදේශයේ සංඝරාජ හිමිවරු තිදෙනාද මියන්මාරයේ ති‍්‍රපිටකධර නාහිමිවරු පස් නමක්ද එම සංඝරත්නයට ඇතුළු වෙති.
පිංකම අතරවාරයේ ඉංගී‍්‍රසි සහ හින්දි භාෂාවලින් ධර්ම දේශනා පැවැත්වෙන අතර මියන්මාරයේ බෞද්ධ සිරිත් විරිත් සහ සංස්කෘතිකාංග විදහා දැක්වෙන සංස්කෘතික සංදර්ශනද සංවිධානය කර ඇත.

1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සහභාගී වෙන්න පුළුවං නම් ඉතා වටිනා පිංකමක්... මට නම් එකට සහභාගීවෙන්න සල්ලි නැහැ.. තවම පිං මදි..!(නු)
ලංකාවෙ සිංහලෙන් පිරිත් කියන අය නැතුව අතිපූජ්‍ය නා උයනේ අරියධම්ම මහ නාහිමි ඇතුලු උත්තමයින් සහභාගි වන්නේ නම් මැනවි..(ස)
වටිනා වැඩක් (ස)
අනේ සාධු... සාධු... සාධු...! ඔය යන අය එම කාර්යය කරලා, ඒ පිනේ බලෙන් ලංකාවේ ජාතීන් අතර ඇති වී ඇති විරසක බව නැතිවේවායි කියලා ප්‍රාර්ථනා කරන්න. (නි)
සෝභිත හාමුදුරුවොත් යවන්නයි තිබුණෙ.. මොකද විනය සූත්‍ර අභිධර්ම පිටකවලට අමතරව දේශ පාලාන සූත්‍රයකුත් එතුමා සංගායනය කරයි..!(නු)
ඉතාම හොද ක්‍රියාවක් අගය කරමි..!(නු)
රමණි, ෂැන්හයි වල බණට ඇති වටිනාකම කොපමණද කියලා ඔබ දන්නවාද? (නි)
බුදු සසුන බැබලේවා (දී)
බුදු සරණයි ඔබ සැමටම
ආඉඅථාමථ් වටිනා වැඩක් (දී)
ඇයි අපේ පාර්ලිමේන්තුවේ සංඝයා වහන්සේලා වඩින්නේ නැද්ද? (නි)
මේ සිරි ලංකාවෙත් මහා ධර්ම සංගායනාවක් තමයි කරන්න අවශ්‍ය.ලොවෙත් නැති ගුණ ගායනා කරන එක නවත්වලා.ආගමික ස්ථාන වලින් අදහන ධර්මයෙන් මිනිසුන් ඈත් වෙන එකත් මේ අපරාධ වලට ලොකු හේතුවක්. (ස)
අනේ සාධු..... හොද වැඩක් (දී)
අනේ සාධු...