ඓතිහාසික බුද්ධංගල වන සෙනසුනේ ගල්ගෙයක තිබූ සතරවරම් දෙවිරූප, බහිරව රූප ඇතුළු රන් පැහැ පිළිම රැසක් සොරාගෙනගොස් ඇතැයි පොලීසියට පැමිණිලි කැර ඇත. දින කිහිපයකට පෙර මේ පිළිම සොරාගෙන ඇතැයි පැවසේ.
ඓතිහාසික බුද්ධංගල වන සෙනසුනේ ගල්ගෙයක තිබූ සතරවරම් දෙවිරූප, බහිරව රූප ඇතුළු රන් පැහැ පිළිම රැසක් සොරාගෙනගොස් ඇතැයි පොලීසියට පැමිණිලි කැර ඇත. දින කිහිපයකට පෙර මේ පිළිම සොරාගෙන ඇතැයි පැවසේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුද්ධංගල හොරු කවුද කියලා අපි දන්නවා. (නි)
අනේ දෙවියනේ මට උනු වියෝයා " අපේ රූප හොරු අරගෙන ගියෝයා " (ස)
දේවාරූඩයෙන් ශ්‍රාස්ත්‍ර කියන්නන් හට ඔන්න භාරගන්නවා නම් අභියෝගයක්. (නි)
රුසිරු හරි. හුගක් අය මේ ගැන දන්නෙ නැහැ. (නි)
ආදී මුතුන් මිත්තන් පන වගේ රැකපු දේවල් මේවා (දී)
ඔය පාප කර්ම පස්සෙන් එනවා (දී)
සාප වෙන වැඩ මේවා (දී)
ධ්‍රැඩ, ධ්‍රැඩාෂ්ඨ විරෑඩ විරෑඩාක්ෂ කියන සතරවරම් දෙවිවරු බෞද්ධ. දෙවියන්ගෙ නායකයෝ කියන ඉන්ද්‍ර සහ වෙසමුනි බුදුහාමුදුරුවො ඉන්න දිශාවටත් වන්දනා මාන කරනවාලු දන්නේ නැත්නම් කියවන්න ආටානාටිය සූත්‍රය..!(නු)
දම්මික, සතර වරම් දෙවියෝ කියන්නේ හින්දු දෙවියෝ. අයි අපටම කියල දෙවියෙක් නැත්තේ.(නු)
මම දන්නේ නැති නිසයි අහන්නේ. මේ ඔක්කොම දෙමල දෙවිවරුනේ. අපටම කියලා බෞද්ධ දෙවිවරු නැද්ද? (නි)
පිළිම ටික හොරු අතේ, එතකොට හොරු ටික (ස)
තමා අතින් දෙව්වරුන්ව මවාගත්තම ඕවා වෙනවම තමයි ... (ස)
සතර වරම් දෙවිවරු කියන්නේ බෝධිසත්වයන් වහන්සේ මහාමායාවන්ගේ කුසපිළිසිඳ ගන්නා විට හතර පැත්තෙන් හිටපු අයනේ....(ස)
ඒ දෙවියන් දෙමළද සිංහලද කියන එක නෙමෙයි මෙතන ප්‍රශ්නේ. ඇයි ඒ දෙවියන්ට හොරුන්ගෙන් බේරිලා වැඩ ඉන්න බැරිවුණේ? (නි)
මම දන්න නිසයි කියන්නේ, බෞද්ධයින්ටම කියා වෙන්වුණු අවුරුද්දකුත් නැහැලු නේද? (නි)
බය සැක නැතිව කරන හැටි මේ වැඩ (දී)
දෙවියන්ටම ඔප්පු වෙච්චාවේ (ස)
මහේල ඇත්ත තමයි.. එහෙම අපටම කියලා ආගමක් නැද්ද ... ? (ස)